ජපානේ කෝච්චි තියෙන නිසා අපිට කෝච්චියක් හම්බුනාම බුම්මාගෙන ඉන්න ඕනෙද එතකොට? ඒ තියරිය UNP එකෙන් හදපු තියරි එකක් ද?
උඹ ගෙ හිනාව ට හේතුව අපැහැදිලියි. අර අහිංසක මිනිස්සුන්ට ද උඹ හිනා වෙන්නේ? නැත්තං කෝච්චිය හම්බුනා කියලා කෑ ගහන අයට ද?
එතකොට පාරවල්, හයිවේ, එයාර්පෝර්ට් ඕවා ඔක්කොටම ජපානයේ තියෙන නිසා...