නියමෙට යනවා වගේ... දන්නෙම නැතුව දාලා තියෙන්නේ එක ලගින් යන ඒවානේ..හැබැයි කාගේ වුනත් කැමැත්තනේ මචන්.. ඒකට ඉඩ දෙන්න ඕනා.. ඔබ හරි..:P:P:rofl::rofl::rofl::rolleyes::rolleyes:
අනිවා... නිකන් කන්න ඕනේ නෑනේ.. හැබැයි මේ නංගිලා සෙට් කරලා දෙන්නේ කන්න වෙන ඒවාම තමයි බන්.. දැන් කන්මුල් දෙකම නිල් වෙලා...