ඔන්න මාත් යන්තං 500 ගහගත්තා..
ඇත්තටම බොහොම සංතෝෂයි.. මේ අවස්ථාවේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා.. ඇත්තටම මම මේ ත්‍රෙඩ් එකට ආපු පළවෙනි දවසේ (ගිය අවුරුද්දේ දිනේ නම් මතක තෑ) මම හිතුවේ නැහැ මේ වගේ දිගු ගමනකට මුල පිරුවා කියලා.. ඇත්තටම මේ ලගදි සිද්ධ වුනේ මගේ දෙවන ආගමනය.. මුලින්ම මම ආපු දවසේ පොඩි...