අනුන්ගෙ පානෙන් එළිය පොදක් ගන්න
මේ තරම් ට්‍රයි කරන සරණාගතයෙක්
මම නම් ජීවිතේට දැකල නෑ.
" අනේ මම හමුදාව කරන දේවල් ගැන දන්නෙත් නෑ,
මට වගකීමකුත් නෑ,
එව වෙනස් කරන්න මට බලයකුත් නෑ.
හැබැයි යුද්ධෙ නම් මගේ"
________________________
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
දැනුත් තැවෙයි, පසුවත්...