මට තේරුණු විදිහට නම් මුස්ලිම් ඇමතිවරු වැඩෙ පත්තු කරන්නේ මොක්ද උන් මහින්දගෙන් අයින් වෙනවා කියලා මහින්දව නවාගන්න පුලුවන් (ජනාධිපතිවරනය ලගයි)මහින්දට කඩේ යනවා නෙමෙයි හොදේ...හැබයි මුන්ට රිදෙන්න දෙන්න ඔනේ......
"" මම ලැජ්ජාවට පත්වනවා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්වීම ගැන, මගේ ජනතාව රැකගැනීමට මට බැරිවුනා, මට...