<3 <3 පට්ට කතාවක් කියවපල්ලා <3 <3
ලෝකෙට ඔයා එක අයෙක් පමණක් වෙන්න පුළුවන්... එත් ඔයා දන්නවද යම් කෙනෙක්ට ඔයා මුලු ලෝකෙම වෙන්න පුලුවන්.... ඔයා දන්නවද එහෙම කෙනා හැම වෙලේම ඔයත් එක්ක ඉන්න,ඔයාව සතුටු කරන්න බලනවා,ඔයාව දැකලා සතුටු වෙනවා,ඔයා ගැන හීන දකිනවා,ඔයා හිතනවටත් වඩා ඔයා ගැන හොයලා බලනවා... ඔයා ගැන...