dekama ekai
Samsung I9505 Galaxy S4
Also known as:
Samsung Galaxy S4 Value Edition I9515
Samsung SGH-i337 for AT&T
Samsung I9505G Galaxy S4 Google Play Edition
කිසි වෙනසක් නෑ බං
9515 කිට්කැට් අවුට් ඔෆ් ද බොක්ස් තියනවා
අනික 9515 රිලීස් ඩේට් අලුත්
Galaxy S4 Value Edition I9515
ඔන්න ඔය මගුල ඇත්තටම Value Edition එකක් මචො, මට එකක් ආවා Software Update කරන්න, S4 එකේ Quality එක නැ ඕකෙ Cheap ගතියක් තියෙනවා Look and feel එකේ නම්, ඒත් Hardware වල නම් දැනෙන වෙනසක් නැ, හොදයි phone එක. s4 එකක් ලග තියලා බැලුවා වෙන වෙනසක් නම් නැ, Speed එක වගේ දේවල් වල, ඒත් ඕක අරන් ටික දවසක් වෙනකොටම ගොඩක් damage වෙලා තිබ්බා වටේ frame එක.
machan oya 9515 & 9505 kiyana eke prcssr speed eka 1.9,...but 9506 eka 2.3 meka wadiya heet wenne na...
