මචන් වයස දෙවිදිහකට මනින්න පුලුවන්
1. chronological age - මේක තමා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. (ඉපදිලා අවුරැදු ගාන)
2. biological age (true age) - අපේ ඇත්තම වයස සෛල වලට අනුව.
factors for biological age: Nutrition, Exercise, Stress, Sleep. ඉතින් මේ දේවල් අනුව අවු 25 chronological age එක...