Passport Issue

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මගෙත් එහෙමයි .id එක 2004 ගත්ත එකක් කියලා එක පාරක් විටරක් රට යන්න පලුවන් කියලා ඕල් කන්ට්‍රි එකට මිඩිල් ඊස්ට් එකක් දාලා රතු පාටින් all country added කියලා ගහලා :baffled:
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Aulak wenne na oka..alternation approve karala next page ake sign karalath thiyenawane neda? ath samahara countries walin question karanna puluwan..
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Machanlaaaa... Aluthin passport eka haduwa, Unge seen ekak kiyala, Apply kare All Country Passport eka, hbei issue wela thynne Middle east pasport eka, hbei eke gahana thynawa "All Countries Added" kiyala... meka awlk weida mchan issarahata.... :(:(:(:(:(

    ගහල තියෙනවනන් ඊට වැඩිය හිතන්න එපා. කිසිම තේරැමක් නැති ප්‍රශ්නයක් ඕක :nerd:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,420
    1,358
    113
    දැනට නම් අවුලක් නෑ ඒත් ඕකට අවුල් එන්න පුළුවන් සමහර රටවල් වලින්. ඕක උනේ මේ ආණ්ඩුව අලුතෙන් ඕල් කන්ට්‍රීස් පාස්පෝර්ට් එක ප්‍රින්ට් කරවල ගෙන්නුවේ නැති නිසා. බැංකුව කොල්ල කාල ෆන් ගත්ත මිසක වැඩක් නොකරපු නිසා.

    In 2008 too same thing happened. My passport which was issued in 2008 had all countries added as stock of all country passport was over. In 2018 when I got the new passport the same plight. It has less pages than all country passport