1. රඹා

    ජනවාරි 8 ට පෙර සිටි ‍ටොයියන්ගෙ සංගමය

    ඕක තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නෙ. මොකද අනූවෙන් පස්සෙ ඉපදුනු අය ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ මහින්දගෙ ආන්ඩුව විතරයි. නමුත් ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ආන්ඩු මතක අය දන්නව ආන්ඩු සසඳන්න. එහෙම බැලුවම මෙතෙක් පැවති හොඳම පාලනය මහින්ද ආන්ඩුවයි. Anyway too late now.
  2. රඹා

    වී වගාවෙන් වැඩක් නෑ

    වී වගාවෙන් වැඩක් නෑ වී වගාවෙන් වැඩක් නෑ.. කුඹුරුවල අල, ළුණු වවන්න.. රු. 35ට ඉන්දියාවෙන් හාල් ගේන්න පුළුවනි - මුදල් ඇමති වී ගොවිතැනෙන් ඉවත්ව කුඹුරු ඉඩම්වල අල හා ළුෑණු වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි. ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිල වැඩි බවත්...
  3. රඹා

    මෛත්‍රිපාල_ගැන නංගී කියන කථාව

    මුන් කඩේ යන තරමක් :lol::lol:
  4. රඹා

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    :lol::lol: දැන් ටික ටික චන්දෙ දීපු එවුන් දියාරුවෙලා ගිහින්
  5. රඹා

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    මූ ගෙදර ගෑනිට කෑගහනව කියල හිතාගෙන ආපු මිනිස්සුන්ට බනිනව :lol::lol::lol:
  6. රඹා

    අධ්‍යාපනයට 6%ක් වෙන් කලේ නැ

    කෝ අර එලකිරි රෙදි හෝදන සෙට් එක. මේකටත් පැහැදිලි කිරීමක් ලැබුනොත් හොඳයි.
  7. රඹා

    මේ ආණ්ඩුව පෙරලනවා නම්....

    දැං ඕක පෙරලල වැඩක් නෑ. ආයි චන්දයක් තිබ්බත් දිනන්නෙ unp.
  8. රඹා

    FCID එකට ගිහින් එන එක හොඳට රඟපාලා නිව්ස් වල දා&#3505

    මුගෙ ඔක්කොම ඔහොම තමයි. අර එක video එකක් තිබුනෙ මිනිස්සුන්ට සල්ලි දෙන එකක් එහෙම. සේරම PLAN කරල ගහන වීඩියෝ. ටොයි හැත්ත කට ඇරගෙන බලන් ඉන්නව අහුවෙලා. :lol:
  9. රඹා

    කෝච්චිය...

    පිස්සුද බන්. පාරවල් කන්නද කියල අහපු රටක්නෙ මේක
  10. රඹා

    ඉක්කාවට_මා_නවත්වනු_බැරිය

    පවු පොඩි එකා. ලංකාවෙ ඔහොම කිවුවනං හූ කියල අරූව වට්ටල මන්ද මානසික ආතල් ගනී. සමාජ දෙකක වෙනස
  11. රඹා

    Breaking News Free Internet

    :lol: රජයේ ගුද මාර්ගය
  12. රඹා

    පට්ට_ෆන්??

    මෛත්‍රී ඕ යේ කියනව අන්තිමට :lol:
  13. රඹා

    අයවැයේදි_පනින_උන්_මෙන්න

    හුටා. එහෙම උනොත් විමල් විතරයි විපක්ශෙ රන් කරන්න ඉතුරුවෙන්නෙ

    No contents