1. රඹා

    මමයි නියම හංසි ...!!!

    හූ කෙයාස්
  2. රඹා

    Ratata Giya Kalak

    :lol::lol: ගොන් හරක් බන්
  3. රඹා

    Enrique Iglesias - Sex and Love Tour-Colombo,LK

    මන් බැලුවෙ රොනී ලීච් වත්ද කියල :rofl:
  4. රඹා

    Enrique Iglesias - Sex and Love Tour-Colombo,LK

    :lol: කවුද බන් තට්ට මිනිහ
  5. රඹා

    Yako Apey chamaraya Indiayawatath gihilla

    RIP English
  6. රඹා

    6 Stunning Works Of Origami

    nice
  7. රඹා

    බිත්තර_කඩන_මැෂින් එක

    කුනු බිත්තර අනිවා ඕකට කවලම් වෙනව ඇති. ගොඩක් තියන නිසා රස වෙනසක් නෑ
  8. රඹා

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    රාජිතගේ කටින් පැනපු අනිත් සමාගම මොකක්ද?:baffled: https://youtu.be/EB-BciwDPaQ?t=181
  9. රඹා

    Is it possible to earn money on this ?

    You tell us. Apparently you seem to be a keen member of the site.
  10. රඹා

    sobitha hamuduruwo apawath wala

    ඔතන සෝබිත හාමුදුරුවන්ටවත් මහා සංඝරත්නයටවත් මුකුත් කියල නෑ. රොටිය පෙන්වා හාමුදුරුවන්ගෙන් වාසිගත් දේසපාලුවන්ට තමයි රිදෙනවනං රිදෙන්නෙ. පොඩ්ඩක් කල්පනාවෙන් කියෙව්වනම් ඔයාටත් තේරෙයි.:D
  11. රඹා

    sobitha hamuduruwo apawath wala

    ඇයි මචන් නිවන් සුව පැතීම වරදක්ද? හාමුදුරුවන් දේශපාලන බලය ගන්න පාවිච්චි කර බලය ලබාගත් පසු අහක දැමීම හරිද? anyway rep+
  12. රඹා

    sobitha hamuduruwo apawath wala

    රොටිය නොවලඳවාම අපවත්වන්න සිදු උනා. නිවන් සුව ලැබේවා
  13. රඹා

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    ඔහොම තමයි බන්. පච ඔප්පු කරන්න බෑ තමයි.
  14. රඹා

    දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

    පිස්සු නැතුව එහේ ඉඳන් එලකිරි වරෙන් බන්. anyway සුබ ගමන්.

    No contents