වී වගාවෙන් වැඩක් නෑ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වී වගාවෙන් වැඩක් නෑ

    වී වගාවෙන් වැඩක් නෑ..
    කුඹුරුවල අල, ළුණු වවන්න..
    රු. 35ට ඉන්දියාවෙන් හාල්
    ගේන්න පුළුවනි - මුදල් ඇමති


    ravi_paddy.png


    වී ගොවිතැනෙන් ඉවත්ව කුඹුරු ඉඩම්වල අල හා ළුෑණු වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.

    ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිල වැඩි බවත් ඉන්දියාවෙන් සහල් ආනයනය කලහොත් කොළඹ වරායේදී එක සහල් කිලෝවක් සඳහා වැයවන්නේ රුපියල් 35ක් පමණක් යයිද ඇමතිවරයා කියා සිටියේය.

    ‘‘දෙරණ 360‘‘ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා අදහස් පල කලේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා කියා සිටියේ ගොවීන්, ගොවි තැන නවවත්වා වෙනත් දෙයක් කරන එක හොද වනු ඇති බවයි.

    අපගේ පරිභෝජනය අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් ලංකාවේ වී නිපදවන බවත් ඔහු පවසයි. අපේ හාල් අපනයනය කිරීමට බැරි බවත් අපි මෙහේ ආහාරයට ගත්තද පිටරට අය ඒවා ආහාරයට නොගන්නා බවත් හෙතම පැවසීය.

    පිටරට ඉල්ලූම ඇත්තේ ජපානය, තායිලන්තය වැනි රටවල නිපදනවන හාල් වලට බවත් මුදල් ඇමතිවරයා කියා සිටියේය.

    ‘‘එම නිසා අපි කියනවා කරුණාකරලා වී ගොවිතැන කරන්න එපා. ඊට වැඩිය හොදයි අල සහ ළුූණු වගා කරන එක. ඒකෙන් ඊට වඩා මුදල් ප‍්‍රමාණයක් ලැබෙනවා‘‘ යැයි කරුණානායක මහතා අවධාරණය කළේය.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අනේ තෝ වගේ ගොං හරකෙක් ....
    මෝඩ මුසලයෙක්....





    මං නෙමයි කිව්වේ මර්වින්.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ohoma kiyala hariyanne nane. pohora beeja diyunu karanda epaye! ekko japan india walin unath genna gena waga karanda kramayak balanda epaye! mehe ewata wada ehe beeja wala paladaithawa wadi!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වගා කරන්න යන වියදම වැඩි පලිබෝධ නාෂක, කෘමි නාෂක, පොහොර නම්

    ලංකාව කියන්නෙ හෙක්ටයාර එකකට වැඩියෙන්ම පොහොර කෘමිනාෂක පාවිච්චි කරන රටක් කියලා පහුගිය කාලෙ කියවුනා නේද? එහෙම නම් අපිට ඕක එකවැර අඩු කරන්න බැරි වෙයි.

    මදුරු කොය්ල් වලට මදුරුවො අනුවර්ථනය වෙනවා වගේ ඔය කෘමියො, පලිබෝධ එහෙම අනුවර්ථනය වෙලා ඇති ඔය අධි සාන්ද්‍ර කෘමිනාෂක, පලිබෝධ නාෂක වලට ලංකාවෙ පාවිච්චි වෙන ඉතිං තව තව කෘමිනාෂක වල්නාෂක වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා ඇරෙන්න උංව මර්ධනය කරන්න වෙන විකල්පයක් නෑ. :dull:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Still sri lankans are in good health because of this sri lankan soil.If we import rice we are asking for health trouble.Just my thoughts.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paribojanayata vada production eka vadi nam problem enava. Ekata karanna thiiyena solution eka thama, Vee sahal piti valin by products hadana eka.[athuru nispadana]. Biscuts ,cake ,noodles, vage eva desiya sahal valin hadanna puluwan nam sahal nispadanaya vadi vena ekak naha. For example, Green herbal products private limited, magin nispadanaya vana, body strength eka vadi karana, ACTIVE MALT kiyana herbal malt eka nishpadanayata use karana main ingredient ekak thama KAKULU HAL piti.www.hairlanka.com
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු රවී ඔයා හරි. ලාබ ලෑබෙනවනම් අම්ම නන්ගි අක්කා හරි විකුනන්න ඔනේ. අනේ මෙහෙම මුදල් ඈමති කෙනෙක් ලෑබුනේ ලන්කාවේ වාසනාවට
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔහොම යන්.... ඔහොම යන්....
    හැමදේම පිටරටින් එනකම් බලාගෙන ඉන්න වෙන කාලයක් වෙයි.
    කොහොමද බන් මේ වගේ උන්ට ඇමතිකම් දෙන්නේ?
    කියන හැම වචනයක්ම අහද්දී හොබ්මට අනින්න හිතෙන්නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මඩ සොදාගත් කල ගොවියා සුද්දට අමුඩ මැසීමට සුදුස්සන් යැයි සිතන අමන ජාතියේ සෙට් එකක් යුඑන්පී එකේ ඉන්නෙ...
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හාලුත් ඉන්දියාවෙන් එතකොට :angry::( හොඳා හොඳා සන්තෝසයි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා //
    පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..//
    කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා ..//
    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා //

    හෙරලි බතල ටික නුපුරුදු අම්මා රට හාලේ බත කාලා..//
    කිරි නැති හින්දා රට කිරි බීලා සිංහල දරුවෝ මරන්නා..//
    පිටරට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා...//
    අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් එන්නා ..//

    අගේට කියල තියෙන්නෙ
     
    Last edited:

    Similar threads