මචන් ඒ ලෙවල් හෝ කැම්ප යනවා කියන්නෙ ජීවිතේට තියෙන එකම ඔප්ෂන් එක නෙවේ ඒ හින්දා දුක් වෙන්න එපා අනික් එක ගිය දේ ගියාවේ කියල දැන් තියෙන්නෙ බී එස් පේපර් එක උඩින්ම ගොඩ දාගන්න ට්‍රයි කරන්න අනික් එක ලංකාවේ හැමෝටම අකවුන්ට් පේපර් එක අමාරුයි කියල කියන්නෙ එතකොට z කට් ඕෆ් මාක් එක පහලට එනවා මොකද කියනවා නම්...