මුල්ම ප්රශ්නය ,කැම්පස් වලින් නවක වදය නැති කරන්න ඕනද කියන එක.අපි කියන්නේ පොඩි නවක හදුනාගැනීමක් එහෙම නැත්නම් ගොන් පාට් තියෙන්න ඕනේ.එහෙම නැති වුනාම කැම්පස් කල්චර් එක නැති වෙනවා.එක ටුෂන් පන්තියක් ගානට වැටෙනවා.එත් ශාරීරික හිංසනය ඇති නවක වදය තහනම් කරන්න ඕනේ.එහෙම කරන මානසික ලෙඩ්ඩු කැම්පස් වලින්...