මචන්ලා මම හිතාගෙන ඉන්නවා Samsung Galaxy S3 ෆෝන් එකක් ගන්න එත් පොඩි අවුලක් තියෙනවා මම ගන්න යන්නේ ගෙවන්න (Credit Card HSBC) ඔයාලා දන්න තැනක් තියෙනවද එහෙම දෙන,,දන්නවාම් මට කියනවද ලොකු උදවුවක් :rolleyes::rolleyes:
මට මමත් උදවු කරනවානම් මමත් උදවු කරනවා හොදේ :D:D:D:D:D:D:D:D