නිරුවතින් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක
උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට.
ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ ඔන්න...