1. රජ්ජුරුවෝ

    ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....

    masa 5i kiwwa neda thama? ekenuth english course eka masa 3k withara thiyenawane? suhada maru wage mukuth puluwanda kiyala hoyala baluwa nan hondai. e nathath qs godak hondai ithin hamba karanna nan
  2. රජ්ජුරුවෝ

    ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....

    qs thora ganne nathiwa computer side eken degree ekak karanna thibunane animation igena gannath puluwan eke.
  3. රජ්ජුරුවෝ

    මේක_දැකලා_තියෙනවද?

    මඩ ගහන ගමන් ඒකම රස කර කර කියනවා :lol:
  4. රජ්ජුරුවෝ

    මේක_දැකලා_තියෙනවද?

    මුල හරිය අහද්දී මට හිතුනේ කව්රු හරි එඩිට් කරපු එකක් කියල. පස්සේ තේරුනේ ඇත්තටම කියනවා කියලා. රැපර්ස්ලා පරාදයි :lol: රෙප් ඕනේ නැතෝ
  5. රජ්ජුරුවෝ

    මේක_දැකලා_තියෙනවද?

    මේක_දැකලා_තියෙනවද? මේක දැකලා _තියෙනවද? :lol::lol::lol: hQeUDUNXL_A
  6. රජ්ජුරුවෝ

    බා(ර්)බේරියන් සිංහයා!

    මේකේ සමහර විස්තර වල අඩුපාඩු තියෙනවා මන් හිතන්නේ. පිරිමි සතෙක්ගේ උස නෙවේ දිග තමා අඩි 11ක්. මේකත් ඉතා විශාල වශයෙන් නියම ප්‍රමාණයට වඩා වැඩි කොටදක්වලා තියෙනවා කියල මතභේද වලට ලක් වෙච්ච අගයක්ලු. sultan කියන සිංහයා හිටියේ 1986යේ නෙමේ 1896 යේ. නිඳැල්ලේ විසූ අවසන් Barbary lionවත් 1922දි නෙවෙයි 1942දී...
  7. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සඳුනි... සඳුනි ඇයි සුදු තෙපුල් තෙමන්නී ඇසුණා දැනුණා රෑ තනි යහනේ ඉකිබිඳිනා විලාසේ පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
  8. රජ්ජුරුවෝ

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලතා මඩුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා මේ මල් උද්‍යානේ වෙන්වෙමු රෑ බෝවේ පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
  9. රජ්ජුරුවෝ

    "A/L ඉවරයි" ඉවරයි !

    දැන් නං නාට්‍යයේ කොලිටි එක ටික ටික අඩු කරන් ගිහින් අන්තිමට නාට්‍යය නවත්තපු එක හොඳයි කියලා අපිටම හිතෙන තත්වෙට පත්වේගෙන යනවා.
  10. රජ්ජුරුවෝ

    භාවිතය-වරද-Mega Bite

    ඩ්‍රාමා වල රඟ පානවා කියන්නේ ඒක විකාශනය වන නාලිකාවට දන ගහනවා කියන එකද?
  11. රජ්ජුරුවෝ

    Password = Heartbeat

    wrong password unoth heart attack ekak deyda dan na
  12. රජ්ජුරුවෝ

    Hamba Drifting

    පව්
  13. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    ow paiche, pirarucu kiyanneth utama thama ban. local nam. discovery bbc wadasatahan wala godak welawata paiche kiyala kiyanawa mata ahila thiyenawa. kalu pacunta kiyanne tambaki. e nam lassanai
  14. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    theses should be banned I think
  15. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    fish challenge
  16. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    Pichie, the king of amazon SUS0vgwtBPQ The one hanged in the tree is the biggest one I have seen
  17. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    glass ekakda issrahata thiyenne? ganakama kohomada?

    No contents