මුල හරිය අහද්දී මට හිතුනේ කව්රු හරි එඩිට් කරපු එකක් කියල. පස්සේ තේරුනේ ඇත්තටම කියනවා කියලා. රැපර්ස්ලා පරාදයිෆට්ට යකොව්..................රෙප් දෙන්න බැලූ![]()

මඩ ගහන ගමන් ඒකම රස කර කර කියනවාHa ha ranidula irajlata madak da![]()

@45වලදී නේද? ඔය රිදී පහන් කියන කතාවේ ඉන්න කෙල්ලෙක් වෙන්න ඇති ෂුවර් එකට. මාර ලස්සනයි එයා.
කවුද බන් මේ ලොබ්බ තියෙන කෙල්ල
එක එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස් නෙ

සමිතටයි අනිත් ගෑනු කෙනාටයි හිනා යන්නේ බස් එකේ කුමක් ගැන කියනවිටද? දන්න ළමයි කියන්න බලන්න.me rap ekath maru



Adooooooow fatta banz
මේ වගේ කට්ටිය තමා මචන් පට්ට කලාකාරයෝpatta mchn