ඔය සුජීව අන්දන 1 ක් නෙමෙයි බන් . ඔය ගිය පාර හිටපු සන්දානේ හිටපු පළාත් සබා මන්ත්‍රී කෙනෙක්, උ තමයි ඕක කියලා දෙන්නේ .
ඕකෙන් චොර උනේ මහින්ද.
උට මහින්දට සහය දක්කනවා කියන්න ඔතනට එන්න ඕන උනාද ?
ඔහොම අවේ නැත්නම් මහින්ද දන්නෙවත් නැ . ඔහොම මන්ත්‍රී කෙනෙක් ඉන්නවයි කියලා.