:(:(:( නැ මචන් මම ත්රෙඩ් 3ක් දාල තියනවා ඒවා බලල තියනවා 200,150 ඔඔහොම
එත් බන් රේප් 4 දෙනයි දිල තියෙන්නේ ත්රෙඩ් ඔකොටම..කොමෙන්ට් දාලත් නැ..එක හින්ද කෙලින්ම කිව්වා..මම හැමොටම රේප් දෙනවා ත්රෙඩ් කියවල යද්දී.මට කව්රුත් දුන්නේ නැ:(:(:(..කමක් නැ..හැක් වෙලා කොල්ලෙක් අඩන ඒකෙන් බේරෙනවා නම් ඇති..රේපයෙන්...