Protect facebook from hackers

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මම අද කියලා දෙන්න යන්නේ facebook Hack වෙන ඒකෙන් වලක් ව ගන්න විදි ගැන.මෙතැනදී මම ආකාර 3ක් ගැන කියනවා.

    1) Phishing

    2) Key loggers

    3) Fake Logins

    Phishing [FONT=&quot] කරනවා කියන්නේ. අපි ලොග් වෙන්න හදන [/FONT]site [FONT=&quot]එක වගේ අනුරුවක් හදල අපි [/FONT]

    Username, password enter [FONT=&quot]කරපුවම එක [/FONT]e mail [FONT=&quot]එකකට [/FONT]send[FONT=&quot] වෙන එක.[/FONT] [FONT=&quot]නිතරම ලොග් වීමට [/FONT]www.facebook.com [FONT=&quot]පමණක් බවිත කරන්න..කව්රුත් දෙන ලින්ක් වලට ගිහින් ලොග් වෙන්න එපා.උද:[/FONT]www.FACEBO0k.com [FONT=&quot]දැක්කම හිතන්නේ මේකත් [/FONT]FB[FONT=&quot] එකම කියලා නමුත් අන්තිම [/FONT]O[FONT=&quot] එක බින්දුවක් තියෙන්නේ.[/FONT]

    Gmail, Yahoo mail [FONT=&quot]වලට ලොග් වෙද්ද්ඩ් නිතරම [/FONT]https:// [FONT=&quot]තියනවද කියලා බලන්න.[/FONT]

    Key loggers

    [FONT=&quot]මේක ගැන මම කලින් ලිපියක කියලා තියනවා..[/FONT]

    මෙන්න මෙතනන් බලන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1141108

    Fake Logins

    FB eka hack[FONT=&quot] කරන අලුත්ම විදිය තාම මේක..කරන විදිය අහන්න එපා.මම කියලා දෙන්නේ නැ.ආරක්ෂා වෙන විදිය විතරක් කියලා දෙන්නම්.අවවාදයක් විදියට කියන්නේ එකම පුද්ගලයාගේ [/FONT]fake login [FONT=&quot]3ක් තමුගේ [/FONT]account [FONT=&quot] එකේ තියා ගන්න එපා.. දෙකක් තිබ්බට මුකුත් කරන්න බැ.3ක් තිබොත් බඩුම තම.දැන් මට කැගහනේ එපා එහෙනම් කොහොමද යකෝ අපි කට්ටියව [/FONT]add[FONT=&quot] කරන්නේ කියලා[/FONT].[FONT=&quot]හොදටම [/FONT]sure [FONT=&quot]අය [/FONT]add [FONT=&quot]කරගන්න.මතකනේ [/FONT]fake login [FONT=&quot]3ක් [/FONT]account eke [FONT=&quot]තියා ගන්න එපා.[/FONT]

    Fake login [FONT=&quot]ගැන කියන්නම් තම මම මේක දැම්මේ.අනිත් ඒවා ගැන ගොඩක් අය දන්නවා.[/FONT]

    [FONT=&quot]හොඳ නම් rep සහ කොමෙන්ට් බල පොරොතු වෙනවා[/FONT]
     
    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මාතර කිඹුලා;10307733 said:
    හොදනම් රේප් බලාපොරොත්තු වෙනවා:shocked::shocked::shocked:

    අනේ අපිනම් නෑ ඕවට:rofl::P:rofl:
    :(:(:( නැ මචන් මම ත්‍රෙඩ් 3ක් දාල තියනවා ඒවා බලල තියනවා 200,150 ඔඔහොම
    එත් බන් රේප් 4 දෙනයි දිල තියෙන්නේ ත්‍රෙඩ් ඔකොටම..කොමෙන්ට් දාලත් නැ..එක හින්ද කෙලින්ම කිව්වා..මම හැමොටම රේප් දෙනවා ත්‍රෙඩ් කියවල යද්දී.මට කව්රුත් දුන්නේ නැ:(:(:(..කමක් නැ..හැක් වෙලා කොල්ලෙක් අඩන ඒකෙන් බේරෙනවා නම් ඇති..රේපයෙන් වැඩක් නැ.
    .:):):):)
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි_කොල්ලා;10307772 said:
    :(:(:( නැ මචන් මම ත්‍රෙඩ් 3ක් දාල තියනවා ඒවා බලල තියනවා 200,150 ඔඔහොම
    එත් බන් රේප් 4 දෙනයි දිල තියෙන්නේ ත්‍රෙඩ් වලට..කොමෙන්ට් දාලත් නැ..එක හින්ද කෙලින්ම කිව්වා..මම හැමොටම රේප් දෙනවා ත්‍රෙඩ් කියවල යද්දී.මට කව්රුත් දුන්නේ නැ:(:(:(..කමක් නැ..හැක් වෙලා කොල්ලෙක් අඩන ඒකෙන් බේරෙනවා නම් ඇති..රේපයෙන් වැඩක් නැ.
    .:):):):)

    he hee ubata rep rape patalila ekai oya kibul thadiya kiyanne
     
    එළකිරි_කොල්ලා;10307772 said:
    :(:(:( නැ මචන් මම ත්‍රෙඩ් 3ක් දාල තියනවා ඒවා බලල තියනවා 200,150 ඔඔහොම
    එත් බන් රේප් 4 දෙනයි දිල තියෙන්නේ ත්‍රෙඩ් ඔකොටම..කොමෙන්ට් දාලත් නැ..එක හින්ද කෙලින්ම කිව්වා..මම හැමොටම රේප් දෙනවා ත්‍රෙඩ් කියවල යද්දී.මට කව්රුත් දුන්නේ නැ:(:(:(..කමක් නැ..හැක් වෙලා කොල්ලෙක් අඩන ඒකෙන් බේරෙනවා නම් ඇති..රේපයෙන් වැඩක් නැ.
    .:):):):)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    එළකිරි_කොල්ලා;10307706 said:
    Fake Logins

    FB eka hack[FONT=&quot] කරන අලුත්ම විදිය තාම මේක..කරන විදිය අහන්න එපා.මම කියලා දෙන්නේ නැ.ආරක්ෂා වෙන විදිය විතරක් කියලා දෙන්නම්.අවවාදයක් විදියට කියන්නේ එකම පුද්ගලයාගේ [/FONT]fake login [FONT=&quot]3ක් තමුගේ [/FONT]account [FONT=&quot] එකේ තියා ගන්න එපා.. දෙකක් තිබ්බට මුකුත් කරන්න බැ.3ක් තිබොත් බඩුම තම.දැන් මට කැගහනේ එපා එහෙනම් කොහොමද යකෝ අපි කට්ටියව [/FONT]add[FONT=&quot] කරන්නේ කියලා[/FONT].[FONT=&quot]හොදටම [/FONT]sure [FONT=&quot]අය [/FONT]add [FONT=&quot]කරගන්න.මතකනේ [/FONT]fake login [FONT=&quot]3ක් [/FONT]account eke [FONT=&quot]තියා ගන්න එපා.[/FONT]

    Menna meka gana tikak kiyala denawa nam goddak watinawa...prasiddiye kiyanna bari nam api wage danne nathi ayata PM karoth loku udawwak.....:dull::dull:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28

    Meka karana krame ahanna epa ban. sathi 3 kata wadiya parana, ekama pudgalayekge fake profile 3k thiya ganna epa..
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    wadagath thread ekak :yes:

    but Fake Logins seen eka nam echara pahadili une naa :(

    wade hodai..fake login seen eka poddak kiyanna terena widiyata..anith ewanam ahala tiyenawa

    kiyapiyako 3kin mokakda wenne kiyala...

    එළකිරි_කොල්ලා;10307706 said:
    Fake Logins

    FB eka hack[FONT=&quot] කරන අලුත්ම විදිය තාම මේක..කරන විදිය අහන්න එපා.මම කියලා දෙන්නේ නැ.ආරක්ෂා වෙන විදිය විතරක් කියලා දෙන්නම්.අවවාදයක් විදියට කියන්නේ එකම පුද්ගලයාගේ [/FONT]fake login [FONT=&quot]3ක් තමුගේ [/FONT]account [FONT=&quot] එකේ තියා ගන්න එපා.. දෙකක් තිබ්බට මුකුත් කරන්න බැ.3ක් තිබොත් බඩුම තම.දැන් මට කැගහනේ එපා එහෙනම් කොහොමද යකෝ අපි කට්ටියව [/FONT]add[FONT=&quot] කරන්නේ කියලා[/FONT].[FONT=&quot]හොදටම [/FONT]sure [FONT=&quot]අය [/FONT]add [FONT=&quot]කරගන්න.මතකනේ [/FONT]fake login [FONT=&quot]3ක් [/FONT]account eke [FONT=&quot]තියා ගන්න එපා.[/FONT]

    Menna meka gana tikak kiyala denawa nam goddak watinawa...prasiddiye kiyanna bari nam api wage danne nathi ayata PM karoth loku udawwak.....:dull::dull:

    මේක ගැන වැඩියෙන් කියන්න ගියොත් කොහොමද Hack කරන්නේ කියලාත් ඔයාලටම තේරනව..තමුන්ගේ account එකේ.FAKE ACCOUNT තියාගන්න එපා දෙකකට වඩා.එකම පුද්ගලයා FB Account දෙක තුනක් හදල ඔයාලට request කරයි.accept karanna epa..දන්නේ නැති අයගෙන් එන request accept නොකර ඉන්න එක තම ඇඟට ගුණ.