ටින් ටින් ට කැමතිද ? 

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    ටින් ටින් කියන්නෙ මං දැනටත් ආසම කාටුන් එක..... :love::love::love: ඔය මුළු series එකම මං කියෝල තියනව... හැබැයි ඔය අන්තිමට තියන දෙක තුන නම් අහලවත් තිබ්බෙ නෑ.... :no::no: දැන් මං ඉන්නෙ ඕකෙ ෆිල්ම් එක release වෙනකන්...:love::love::cool::cool:

    ටින් ටින් Complete TV Series එක මේ ටොරන්ට් එකෙන් බාගන්න...

    Code:
    http://h33t.com/download.php?id=e4d773203058be59da7179ebb5091225a11d789d&f=Adventures%20of%20TinTin%20complete%20%5Bbeez%5D%5Bheet%5D.torrent

    පොඩ්ඩක් size එක නම් වැඩියි හැබැයි..:rolleyes::rolleyes:

    බොහොම ස්තූතියි සහෝ ත්‍රෙඩ් එකට....

    +5 REP
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    :):):lol:
    11.gif
    :):):):):):):):):):)
     
    Jun 1, 2011
    176
    13
    0
    ටින් ටින් කියන්නෙ මං දැනටත් ආසම කාටුන් එක..... :love::love::love: ඔය මුළු series එකම මං කියෝල තියනව... හැබැයි ඔය අන්තිමට තියන දෙක තුන නම් අහලවත් තිබ්බෙ නෑ.... :no::no: දැන් මං ඉන්නෙ ඕකෙ ෆිල්ම් එක release වෙනකන්...:love::love::cool::cool:

    ටින් ටින් Complete TV Series එක මේ ටොරන්ට් එකෙන් බාගන්න...

    Code:
    http://h33t.com/download.php?id=e4d773203058be59da7179ebb5091225a11d789d&f=Adventures%20of%20TinTin%20complete%20%5Bbeez%5D%5Bheet%5D.torrent

    පොඩ්ඩක් size එක නම් වැඩියි හැබැයි..:rolleyes::rolleyes:

    බොහොම ස්තූතියි සහෝ ත්‍රෙඩ් එකට....

    +5 REP

    මමත් ඕක හොය හොය හිටියේ.... තෑන්ක්ස් මචං... අව්ලක් නෑ... ටික ටික බාන්න ඕනෙ..
    දන්නවාද ටින් ටින් ත්රීඩී මූවි එක මේ අව්රුද්දෙ එනවා... :):)

    ගොඩාක් ස්තූතියි..
    11.gif
    :):)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    mama පොඩි දවස් වල පොත් දෙකක් විතර කියවල තියනවා
     
    Jun 1, 2011
    176
    13
    0
    එළකිරි_කොල්ලා;10312904 said:
    අපි නම් කැමති අර kukku patta තමා කැමති නැත්තේ.. :lol::lol::lol:

    :shocked::shocked::shocked: එයා කියන්නේ අපේ මොඩ් මහත්තයා ගැන.. උ බෑන් වෙන්න දගලන්නේ ඔය.. :lol::lol: