1. sampath312

    ..*...UMATHU SURUTTU..*..

    කට්ටියටම බෝම ස්තූතියි...අසනීප ත්තවයෙන් පොලෙන නිසා ඊයෙ මේක පළ කල වහාම සැතපුනා...අද සවස වැඩ ඇරිල ඇවිල්ල reply කරනනම්:yes:
  2. sampath312

    reply to>වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    මට ටිකක් පැටලිලි සහගතයි ...:) පොඩ්ඩක් කල්දෙන්න
  3. sampath312

    ..*...UMATHU SURUTTU..*..

    මම මේක අපේ freed සහෝදරය පවසපු එක්තරා වදන් පෙළක් අරඹයා ලියපු කවියක්.මේක මම ජීවිතය දිහා අමුතු විදියකට බල්නන පොළඹවපු තවතු අපූරු අවස්ථාවක් කීවත් වැරදි නෑ....රසවිදින්න පුලුවන්නම් රසවිදල යමක් සටහන් කරන්න..:)
  4. sampath312

    GREAT BOOKS

    great books updates silent spring-racheal carson watership down-richard adams harry porter & the oder of the phoenix-J.k Rowling Sherlock Holmes series- Sir Arther Conan Doyle Great Streets- Alan Jacobs (Specially for Urban Designers) Image of a City- Kevin Linch (Specially for Urban Designers...
  5. sampath312

    ..*..BODIMA..*..

    කට්ටියද කියන්න දෙයක් තියෙව නම් සටහන් කර යනු මැනවි:) නැවත හමුවෙමු!....නිදිවරා සිටින සියළු ලාංකිකයන්ට සුභ රාත්රියත් වේවා!:)
  6. sampath312

    ..*..BODIMA..*..

    ඔව් මචෝ ඒකනම් ඇත්ත ඔන තරම් අත්විදල දැකල තියෙනව ....:yes: එහෙම එකෙක් උනොත් උව මසටත් වකුණලයි පස්ස බල්න්නෙ...:( මචෝ මහගම සේකර මියගියේ ස්වාභාවිකවද...මම චරත කතාව වැඩිය දන්නෙ නෑ ඒකයි ඇහුවෙ....මචෝ දැන් රෑ වෙලා මාත් යනව අපි පුළු පුළු වන් වෙලාවට set මෙකෝ මේව ඇත්තටම කථා කරන්න වටිනව:)
  7. sampath312

    ..*..BODIMA..*..

    ඔව් මචෝ මන් ඔක කියෙව්වෙ මම වැඩ වගේකට කොළඹ යන වෙලේක....වැඩක් නැහැ නියලා...සරලව කීවෙත් වචන එකතු කරල මනසෙ මැජික් පෙන්නව:yes:
  8. sampath312

    ..*..BODIMA..*..

    හිත ඇත්තම් පත කුඩාද??:) මාලියො
  9. sampath312

    ..*..BODIMA..*..

    මචෝ බෝ මෙවගෙ ඒව කියවන්න ලාබෙන එකත් එක්තර වාසනාවක් මචෝ...ඇත්තටම මචෝ දැන් මිනස්සුන්ගෙ ආකල්ප විකෘති වෙලා..මේ වගේ දෙයකින් ඒව නැවතත් පහදල දෙනව මචෝ...xp කිව්ව වගේ දැන් මිනිස්සුන්ගෙ හගීම් නැහැ...නමුත් ඇත්තටම ටම්ව කියෙපුවාම හිතෙන්නෙ මේව ලියන්න සේකරගෙ මනසෙ අම්ම කියන චරිතය ජීවමානව ඉන්නව කියල
  10. sampath312

    ..*..BODIMA..*..

    ඔව් මලී ඔයා පරබුද්ද කියවන්න ඇතිනෙ ඒකේ කියෙන්නෙ අර මම මේ කියන ඒව තව ඉස්සරහට මීට වඩා වටියි කියල...මහගමසේකර කියන්නේ අනාගතය දැකපු මනුස්සයෙක්...මම පුළුවන් උනොත් ඒක scan කරල දාන්නම්
  11. sampath312

    ..*..BODIMA..*..

    මචෝ බෝ උඹ සෙකරගෙ බොඩිමේ අර තටිට් තට්ටු යෙදෙන පංතිය මතකද මචෝ max නේද??
  12. sampath312

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    :yes: කියන්න තරම් දෙයක් ඉතුරු කරප නැහැ
  13. sampath312

    ..*..BODIMA..*..

    හයියෝ කිසි ගැටළුවක් නැහැ මචෝ එහෙනම් මම නිකන් ඇහුවෙ...නැහැ මචෝ ඔක දැන ගෙන හිටියෙන නැහ ..මොනා උනත් මචෝ සේකර කියන්නෙ දර්ශනිකයෙක්....අපිට හිතන්නවත් බැරි පැති දැකපු
  14. sampath312

    Works - A Visual for a Poem

    මේ ලින්ක් එකේ පොඩ්ඩක් පල්ලෙහට ගිහින් බල්න්න:confused: http://www.elakiri.com/forum/search.php?searchid=775771 :eek: ;)
  15. sampath312

    ..*..BODIMA..*..

  16. sampath312

    ..*..BODIMA..*..

    කො කෝ මේ බේ බදු චින්තකය :confused:
  17. sampath312

    වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    :shocked: :shocked: නිසි බලධාරිය විසින් කපා හරින ලදි:shocked: :shocked:
  18. sampath312

    වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    මොකක්:eek: ඔක්කොම හොදය් අවසාන් ටක තමා අවුල බං;)
  19. sampath312

    වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    ඒකනෙ මුට පැටලෙන තරමට ඉන්නවනේ...කීදෙනෙක් දැන් මුගෙම සින්දු අහ අහ මූ ගැන හිතනව ඇත්ද ...හප්පේ හිතද්දිත් හොස් ගාල යනව ඕයි
  20. sampath312

    වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    හහා මාරයි ඈ...ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නද නැත්තම් ........ කියල දන්නව එහෙනමු ඈ:lol: :lol: :lol:

    No contents