මම මේක අපේ freed සහෝදරය පවසපු එක්තරා වදන් පෙළක් අරඹයා ලියපු කවියක්.මේක මම ජීවිතය දිහා අමුතු විදියකට බල්නන පොළඹවපු තවතු අපූරු අවස්ථාවක් කීවත් වැරදි නෑ....රසවිදින්න පුලුවන්නම් රසවිදල යමක් සටහන් කරන්න..
DJ.Parker said:heart ekata ganne nathuwa biwwoth no awul![]()
![]()
![]()
twist the words around and see if u can get the meaning![]()
twist the words?

tht's also good for the health

දුම් වැටි සිරුරට අහිත කරයි...
මට කවිය හරියට තේරෙන්නේ නෑ මං හිතන්නේ....
rash87 said:![]()
twist the words?
![]()
![]()
Anyway, u knw there is a famous thng called kata hoodanavatht's also good for the health
![]()
![]()
![]()





sampath312 said:මම මේක අපේ freed සහෝදරය පවසපු එක්තරා වදන් පෙළක් අරඹයා ලියපු කවියක්.මේක මම ජීවිතය දිහා අමුතු විදියකට බල්නන පොළඹවපු තවතු අපූරු අවස්ථාවක් කීවත් වැරදි නෑ....රසවිදින්න පුලුවන්නම් රසවිදල යමක් සටහන් කරන්න..![]()
හා... හා... දැන් කොල්ල කැම්පස්නේ...pamithK said:suruttu gana 'xpert' la ne neda?
anyway aththa thiththai just like a cigarette(man hithanne kawadaawath athatawath aran ne)..
aththatama life kiyana eka cigarette ekakata upama karapu widiya maara sira..aththatama semin rasawindath..ikmanin iruwath anthimedi alu tika..eke loku deyak thiyenawa..
goda kaalekin mata therena kaviyak![]()


freednbeing said:හා... හා... දැන් කොල්ල කැම්පස්නේ...
weradi ekkanaawa quote karala thiyenne
siraawataසොරි සොරි... කොහෙද මේ සුරුට්ටුත් එක්ක සේරම මඤ්ඤං...pamithK said:![]()
![]()
weradi ekkanaawa quote karala thiyenne
![]()
![]()
![]()
siraawata



rash87 said:hahaha... suruttuwa bonna puluwan vidi tikak kiyala thiyenne
suruttu genanam vadi daneemak naesurutu vage vena deyak gena... eeth nae
Nice work Sampath macho, elatama liyala thiyenava
Jeevithe diha mee vidihata balana eka gena nam mage echara kamaththak nae![]()
DJ.Parker said:heart ekata ganne nathuwa biwwoth no awul![]()
![]()
![]()
twist the words around and see if u can get the meaning![]()

maleemsg said:සුරුට්ටු ගදයි මං හිතන්නේ...දුම් වැටි සිරුරට අහිත කරයි...
![]()
දැන් කවියට...මට කවිය හරියට තේරෙන්නේ නෑ මං හිතන්නේ....
![]()
ඡිවිතය...අපි රස වින්දට ඊට යටින් ලොකු අස්තීර බවක් වේදනාවක්...තේරුමක් නැති හිස් බවක් තියනවා...ඒ බව දැනුනත් ...අපි ඒකටම ඇලිලා ඇබ්බැහි වෙලා....ඡිවිතය තේරුමක් නැති දෙයක් හිස් දෙයක් කර ගන්නවා කියලද කිව්වේ?

Boman said:මම උඹෙන් අහන්නමයි හිටියෙ ඇයි අලුතින් කවි ලියුවෙ නැද්ද කියල?අදත් ඊයෙ තත්ත්වයම තමයි මට කවක් රස විදින්න තරම් හිතේ නිදහසක් නැහැ ටික දවසක විවේකයක් ගන්න ඕනෙ
කොහොම උනත් උඹේ කවියක් ටික දවසකින් දැක්ක නිසා මට හිතුන දේවල් දාල යන්නම් මෙතන.
ජීවිතේ කියන්නෙ විදින විදවන දෙයක් තමයි මචන්..
උර උරා රස විදීමම පසු කාලීනව කැස කැසා විදවීමක් බවට පත් වෙන්න පුලුවන්..
සුරුට්ටුව අලු වෙලා නිවිල යන එක අපිට පාලනය කරන්නත් බැහැ..
සමහර වෙලාවට තාවකාලික මත් බව(සතුට) හොයන් ගිහින් අපිට ඉතුරු වෙන්නෙ අලු ගොඩක් විතරයි..
මම වැරදියට තේරුම් අරන් නම් සොරි වෙන්න ඕනෙ
හොද කවියක් මචන්![]()