මචෝ මාත් අහල තියෙනව මගෙ සමහර යාලුවො ඔහෙම කියනව ,,,නමුත් මචෝ හිතුවෙ නැත්තම් සදා ගතානු ගතික තමා නේ:no: දන් කවි වලට මරු max නැහැ ...කෙලින්ම අදාලව පමණයි :lol: මොකෝ දැන් freed කියල කවි format එකක් install වෙලා තියෙන්නෙ:)
සිතන මනස කරයි සුලු හෝ වෙනසක් කලොත් සුලු හෝ කැපවීමක්
මටත් කොලොප්පන් උඹටත්...