BOOK MARKS

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
fazaal24 said:
1) Google Images Search
Search images according to your needs
images_hp.gif

www.images.google.lk

2) Facebook
Social Networking Site
facebook-logo-289-75.png

www.facebook.com

3) Cricinfo
The Home Of Cricket. Find all Info and Match Updates
ci_logo_radio.gif

www.cricinfo.com

4) Brusheezy
Large Photoshop Resource Site
brusheezy.gif

http://www.brusheezy.com/

More Coming Soon!

Really Nice Idea SAMPATH. Appreciate it a LOT:):)

Lets Rock this thread!

හප්පා max ඈ...අනිවdefa කරමු ....මන් හැම සතියකට වරක්ම සියල්ල එකතු කරල list එකක් හදල update කරන්නම්
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අනේ මම නම් මේව ගැන දන්නෙම නෑ. ඒ නිසා දායක වෙන එක නම්....:no:. ඒත් නියමයි සම්පත් මේ ඇරඹුම...

අයි මචෝ එහෙම කියන්නෙ උඹට අන්තර්ජාලෙ වැදගත් කියල SITE අහුවෙලාම නැද්ද??? හරියට WWW.ELAKIRI.COM වගේ
:) :)
 
sampath312 said:

අයි මචෝ එහෙම කියන්නෙ උඹට අන්තර්ජාලෙ වැදගත් කියල SITE අහුවෙලාම නැද්ද??? හරියට WWW.ELAKIRI.COM වගේ
:) :)

:):):) ඒක කියන්නත් දෙයක්ද? ඒත් ඊට අමතරව සහ mail, ඔබනළය වලට අමතරව නම් මට අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕන වෙන්නෙ අඩුවෙන්.. බලමු මේ Bookmark හරහා මට මොනා වෙයිද කියලා...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

:):):) ඒක කියන්නත් දෙයක්ද? ඒත් ඊට අමතරව සහ mail, ඔබනළය වලට අමතරව නම් මට අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕන වෙන්නෙ අඩුවෙන්.. බලමු මේ Bookmark හරහා මට මොනා වෙයිද කියලා...

:eek: ඔබ නලය :lol:

WWW.ඔබනලය.COM:lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
sriflipflop said:
have 250+++ cant put all here

හපෝ මචෝ හෙන දුක හිතෙන talkකක්නෙ හරියට මට සල්ලි වැඩියි පිනට දෙන්න බෑ වගේ:sorry: 2 ක් 3ක් දැම්මට උඹට ඕකෙන් අඩුවක් වෙනව ඈඈඈ බං:no:

අවුලක් නෑ ඔයාගෙ කැමැත්ත:)