මසුරන් කතාව. මුන් මිනිස්සුන්ව අන්දවන්න ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා. එතකොට ලේසියෙන්ම ඇඟ බේරගන්න පුලුවන්නෙ අපි විරුද්ධ වුනා, අපිට කරන්න දෙයක් නෑ කියල. නිකන් වේදිකාවල කෑ ගැහුවට වැඩක් නෑ. පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න අයට ඊට වඩා යමක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අඩුම ගානෙ දොස්තරල, ඉන්ජිනේරුවො සන්විධානය කරපු...