මරලා කිරිබත් කමු..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    හැමදාම ඔච්චර තමයි බන් උඹලා උඹ පඳුර වටේ කැරකිලා මුල් ප්‍රශ්නේ මග හැරියා...
    කතාව මහින්ද ජිනිවා ගිහින් රට පාවලා දුන්නද නැද්ද කියන කතාව, ඊට පස්සේ ඒවා හරිය ට කළමනාකරනය කරලා අන්ඩුවට ප්‍රශ්නයක් නොවෙන විදියට ටැකල් කරද්දි

    (මහින්ද නෙවෙයි.අද එනකම් ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව අන්තර්ජාතික මට්ටමට ගියා කියලා එක මයිල්ගහක හානියක් උන්ට වෙලා නෑ.)
    හපොයි.

    දැන් මම දොඩම් කිලොවක් කීයද කියලා ඇහුවම උඹ දොඩම් ගෙඩියේ පාට ගැන විස්තරයක් කියනවා.සිංහලෙන්ම කියනවා නම් යන්නේ කොහෙද මල්ලේ පොල්..
    තටමල තටමල උඹ කිව්වේ මෙච්චරයි බන් මහින්ද රාජපක්ෂ ජිනිවා ගියත් යූ ඇන් පියේ මයිලක් වත් හොල්ලන් බැරිවුනා කියලා නේ.

    නෑ පුතා.මම කිව්වේ ඉතිහාසයේ බොහෝ අය ජිනීවා ගියා.
    හැබැයි රටපාවලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි කියලා..

    අර වාක්‍ය කියවද්දි උඹේ හුඹස් මොලේට තේරුනේ මම කිව්ව දේ නෙවෙයි.
    ඒකනේ බං අපි කියන්නේ උඹ පවු කියලා.
    පොනිල්ගේ හුජ්ජ ගඳ විතරයි උඹලා දන්නේ.ඉන් එහා ලෝකයක් උඹට නෑ..:yes::yes:
     
    • Like
    Reactions: රඹා

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නෑ පුතා.මම කිව්වේ ඉතිහාසයේ බොහෝ අය ජිනීවා ගියා.
    හැබැයි රටපාවලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි කියලා..

    අර වාක්‍ය කියවද්දි උඹේ හුඹස් මොලේට තේරුනේ මම කිව්ව දේ නෙවෙයි.
    ඒකනේ බං අපි කියන්නේ උඹ පවු කියලා.
    පොනිල්ගේ හුජ්ජ ගඳ විතරයි උඹලා දන්නේ.ඉන් එහා ලෝකයක් උඹට නෑ..:yes::yes:
    :rofl::rofl::rofl: අරූ පව් යකො
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මෙන්න බොලේ ඇත්ත කිව්වම රිදිල.

    මට හිතාගන්න පුලුවන් කවුද රෙප් කැපුවෙ කියල. හැබැයි අපි නම් එහෙම නෑ. කැපුවත් නමත් එක්ක තමයි. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. ලොල්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙන්න බොලේ ඇත්ත කිව්වම රිදිල.

    මට හිතාගන්න පුලුවන් කවුද රෙප් කැපුවෙ කියල. හැබැයි අපි නම් එහෙම නෑ. කැපුවත් නමත් එක්ක තමයි. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. ලොල්

    rep++++++++
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    12439543_1094151693928819_6137553868736415517_n.jpg
    :yes::yes::yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    මචන් Dennied, පුලුවන්නම් උඹ දන්න කරුණු එකතු කරලා ත්‍රෙඩ් 1ක් 2ක් දාපන්. ඒක ගොඩක් වටිනවා. ගොඩක් එවුන් ඇත්ත ඉතිහාසය දන්නේ නෑ. උන් හිස්මුදුනින් පිළිගන්නේ ඉතිහාසය කියලා අපිට පෙන්නන්න හදන දේ. Net එකේ ලොරි ටෝක් දෙන ගොඩාක් එවුන් මීඩියා වලින් පෙන්නන "ජනප්‍රිය" මතය තමයි උදේ ඉඳන් රෑ වෙනකන් කියවන්නේ. කවුරුහරි දෙයක් කිව්වම ඒක තාර්කිකද නැද්ද කියලා පොඩ්ඩක්වත් හිතන්නේ නෑ. ඔහේ ගිරවා වගේ කියවනවා. හැබැයි හරිහමන් එකෙක්ට සෙට් වුනාම ගූ යනකන් බයිට් වෙනවා. හොඳම උදාහරණය තමයි මේ ත්‍රෙඩ් එක. :lol::lol::lol:

    මම උඹේ සමහර මතයන්ට එකඟ නෑ. හැබැයි උඹ යම්කිසි දෙයක් දැනගෙන කතා කරන ඒකට ගරු කරනවා.
     
    • Like
    Reactions: prabaths

    නියම අදහස
    +rep added
     
    • Like
    Reactions: randext86

    එහෙම හිතලා නූල් දාන්න ගියාට දැමෙන්නේ නෑ බං.:rolleyes::rolleyes:
    ඒත් ඉල්ලීම නිසා මම ඉස්සරහට දෙයක් දාන්නම්.
    දානවා නම් පිළිවෙලකට දාන්න ඕන.:yes::yes:
    කියවන එවුන්ගේ ඔලුව විකාර නොවෙන්න..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව් අද දේශප්‍රේමි කියලා පපුවට ගහගන්න අය රට පාවලා දෙන්න මෙතුමට විරුද්ධව ජිනිවත් ගියා මතකයි

    11-traitor.jpg

    Mahinda Rajapaksa leading the Pada Yatra in 1992 This picture in 1992 was published in the Lankadeepa
    In the years 1990 and 1991 Mahinda Rajapaksa, an opposition member of parliament went to the Geneva Human Rights Commission to complain against the abductions taking place under the then government of President Ranasinghe Premadasa.
    He got a list of those reported missing during the bloody crack down against the JVP, from NGOs and sent it to Amnesty International. Not stopping at that Rajapaksa decided to go personally to Geneva to attend the Human Rights Council meeting to lobby for action against the Premadasa Government.
    He was stopped at the airport and searched by police. The media went to town and he was allowed to proceed to Geneva by the then government. He returned with a reputation as a human rights activist.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    It was Mahinda who taught Sri Lankans to visit Geneva to complain about human rights violations. Mahinda went to Geneva to complain about disappearances in 1989 under the Premadasa Government. When the Premadasa Government claimed that Mahinda betrayed his country, Mahinda claimed his action was bona-fide. However, when civic leaders and other organizations went to Geneva to complain about human rights violations by Mahinda's Government, Mahinda labelled them as traitors.

    මේකට මොකද කියන්නේ දේශප්‍රේමිද , මහින්ද ප්‍රේමිද ? තිරණය ඔබේ අතේ

    Harak patiyo e kale kollo hethuwak nathuwa puchchala beli kapala maruwe, gewal wala inna kello maha pare rape kare, ithin ewata jiniwa gihin hari eka nawattaganne nathuwa ubalage maha ekige gedara u ringannada kiyanne? :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    premadasa gena nodanna hichchi kollo godak innawa wage.... Yako oya kala kanni balla gena hariyata ithihase igena gena waren netham methana poddak kiyawapan karapu weda nam okkoma ne hebei police eun amu amuwe marapu kotinta auda dunnu me balu nidan horage gena nam apita kiyanna enna epa... meka ballek wage meruneth nikan newei... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    soththi upali gena ehema uba ahala thiyenawada... Amu minimaruwek premadasa kiyanne premadasage genige bikin seen eka ehema uba dannawada :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Code:
    https://en.wikipedia.org/wiki/Ranasinghe_Premadasa
    |

    :lol::lol::lol::lol::lol::lol:
     
    :confused::confused::confused:
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    එතකොට කවදාවත්ම මානව හිමිකම් ගැන ගැටලුවක් අපේ රටේ තිබිලම නැද්ද?

    එහෙම අව්ලක් තිබිලා විසදුමක් නැත්තං ජාත්‍යන්තරේට ගියොත් ඒක අව්ලක්ද?

    :baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචං Denied. තව දන්න ඒව දාපන්.. මේ thread එකේ දාපුව එකතු කරල වෙනම thread එකක් විදිහට දාන්න.
    මේ රටේ ගොඩක් එවුන් ඉතිහාසය දන්නෙ නෑ. ඒකයි UNP එකට තියෙන එකම advantage එක.

    අරූ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ:lol: