‘ජෙනරාල් දිනුවත්, පැරදුණත් තොපිව මරණවා...’
2010 ජනවාරි 02 වෙනි සෙනසුරාදා, 11:08 lanka C news .
- කලාකරුවන්ට නිර්නාමික දුරකථන / ලිපි තර්ජන
ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සමග කටයුතු කරන කලාකරුවන් ගණනාවකට පසුගිය දින කිහිපයේ දී නිර්නාමික ලිපි හා දුරකථන ඇමතුම් ඔස්සේ මරණ තර්ජන එල්ල වීමට පටන්...