මචන් උඹ එහෙම හැම දේටම කුණුහරප කියන්නේ නැති, හිතල වැඩ කරන එකෙක් වීම ගැන සතුටුයි.:)
කුණුහරප කියන්න ඕන වෙලාවලුත් තියනව.
දැන් රටේ තියන තත්වය අනුව හා මූ කියන සමහර දේවල් දැක්කම අපිටත් කේන්ති යනවා තමයි. ඒකට කුණුහරපෙන් උත්තර දුන්නම වෙන්නේ අපි ඌ කියන ඒවා සාධාරණිකරණය කරන එක. බෞද්ධයෝ හැටියට අපි මේ වෙලාවේ...