මම උඹත් එක්ක එකඟ වෙනවද නැද්ද කියල කිව්වේ නෑනේ.:P
මම කිව්වේ මම සාක්ෂි දරන්නේ නෑ කියල.:rofl:
Joke පැත්තකින් තියමුකෝ. සරල ප්‍රශ්නයක්. උඹ කැමති USA ඉන්නද? Russia ඉන්නද? මොකද Russia තමයි සමාජවාදයේ role model එක. ඔය දේශපාලනේ, ආර්ථිකේ ගැන නෙමෙයි. honestly ජිවත් වෙන්න කැමති මොන රටේද?