එළකිරි අලුත් වෙලාද බ්‍රෝ? අලුත්ම වී-බුලටියන් එකද දාලා තියෙන්නේ? රෙප් සිස්ටම් එක ඇවිත්ද ?
කී පාරක් නම් මේ මගුල රී ෆ්‍රෙශ් කලාද බන්.. උට්ට.. එලකිරි නති උනොත් අපි මැරෙයි බන්.... උඹලා මොකෝ කලේ ?
අපි කිරියේ වහල්ලු වෙලා... ඇයි ජීටී අපිව මේ තැනට දැම්මේ...
කිරිය නැති කාලෙක සෙහාන් / හෙළයා / කාලගෝල...