1. Challenger SRT8

    4n එකක් ගන්න තැනක්

    දැන් එහෙම නිකන් ගෙනත් විකුණන්න බෑ නේද. TRCL රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් වැඩ කරන්නේ නෑ mobile phone එකක් එච්චර වියදම් කරන්න තේරුමක් නෑ. iPhone 14 ලක්ෂ 6 ටත් වැඩි ඇති.
  2. Challenger SRT8

    4n එකක් ගන්න තැනක්

    4n එකක් online order කරන්න තැනක් කොටාගෙන යන්න. Installment ගෙවන්න පුළුවන් නම් හොඳයි. අද්දැකීම් තියෙන අය දාන්න. බඩු ෂුවර් වෙන්න ඕන නිසා අහන්නේ.
  3. Challenger SRT8

    මගෙ පස්වෙනි සයිකල් වෙට්ටුව - ෆෝමියුලා 1 වල තාලෙට ඉස්සර කිරීම - my 5th cycling stunt - F1 style overtaking 🚴😎

    බයිසිකලේ ෆොටෝ එකක් දාපන් දැක්කොත් අයින් වෙලා යන්න
  4. Challenger SRT8

    මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා උබලට හිතෙනවද ?

    ප්‍රේමලාල්ටත් ඇමැතිකමක් හම්බුනා කියන්නේ රනිල් රට හදයි
  5. Challenger SRT8

    මගෙ දෙවැනි සයිකල් වෙට්ටුව - වේගයෙන් ඇල්ලීම - my second cycling stunt - speed chase 😎

    අංකල් බය වෙන්න ඇති ගේ ඩයල් එකක් පස්සෙන් එනවා කියලා
  6. Challenger SRT8

    ලක්ෂ 3ට කප්පාදු කල රාජ්‍ය සේවය අපි ලක්ෂ 15ට වැඩි කලා හාන්දුරුවනේ

    රස්සා ඉල්ලපුවම ආයෝජන ඇවිත් රස්සා ඇති වෙන්න පූළුවන් වටපිටාව හදන්න ඕනේ. එහෙම නැතුව ගොනෙක් වගේ ඡන්ද බලාගෙන රාජ්‍ය සේවය ලොකු කරලා ඉන්න උනුත් කම්මැලියො කරන එක නෙමෙයි.
  7. Challenger SRT8

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අන්තිම 4 දෙක.
  8. Challenger SRT8

    මම දාපු සයිකල් වෙට්ටුව - my cyling stunt

    මෙට්ටයක් දාලා තිබ්බ නම් එහෙම්ම නිදාගන්න තිබ්බ
  9. Challenger SRT8

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අපිට වඩා හොංකොං ත් හොඳයි වගේ
  10. Challenger SRT8

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    මොකක්ද බන් මූ.
  11. Challenger SRT8

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    පේන විදියට අපේ බෝලින්ග් බැටින්ග් දෙකම වැඩක් නෑ වගේ
  12. Challenger SRT8

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ඕකුංගෙ රෙදි ගැලවුනොත් ඇති
  13. Challenger SRT8

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අපේ වගේ පෙරහැරක් නෑ නේද
  14. Challenger SRT8

    අපට වැරදුනේ කොතනද? ☹️😥

    රනිල් ආවට පස්සේ අරගලයට බඩු පැකට් කරා කියලා තමා මුන් හිතන් ඉන්නේ. ඒක නිසා ජනාධිපති අයින් නොවී මර්ධනය කලා නම් හරි කියලා හිතන්නේ. මුන්ට තියා ගොඩක් උන්ට තේරෙන්නේ නෑ මොකද්ද උනේ කියලා.
  15. Challenger SRT8

    දැන් උඹලා බයිසිකල් ගත්ත ඒවා පදිනවා ද

    සිරාවට මම ඕවගෙ ඇත්ත ගණන් දන්නේ නෑ. සැඩල් එකක් ගන්න ගිය වෙලාවක බ්‍රෑන්ඩ් නිව් ජයන්ට් හයිබ්‍රිඩ් එකක් දැකලා ගාන ඇහුවා. ලක්ෂ 4 යි ගානක් කිව්ව.
  16. Challenger SRT8

    දැන් උඹලා බයිසිකල් ගත්ත ඒවා පදිනවා ද

    දැන් තෙල් ටිකක් හොයාගන්න පුලුවන් තත්ත්වයක් තියෙනවා නෙ (ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ 😋) ඉතින් දැන් අරගත්තු බයිසිකලේ පදිනවා ද මම නම් ලග පාතට යන්නම බයිසිකලේ අද 9km වගේ පැද්දා. අද තමා වැඩිම දුරක් ගියේ 😂 කොහොම හරි මට හිතෙන්නේ අපේ රට කෙලවෙලා යන්නම සෙට් වෙච්ච එකක්. මේ වගේ චාන්ස් එකක් ඇවිල්ලත් බයිසිකල්...

    No contents