1. Challenger SRT8

    ශ්‍රී ලංකාවේ පාලනය ඉන්දියාවට ??

    නකමුරාට තමා එතනත් කෙලවෙන්නෙ
  2. Challenger SRT8

    හෙට මැච් එකට කහ ඇදුමෙන් සැරසෙන කුහක සිංහලු

    ඉන්දීය කාන්තා කන්ඩායමට සපෝට් කලොත් මදිද. හෙට කහ අදින්නම ඕන. අලුත් ඇදුමකුත් ගත්තා
  3. Challenger SRT8

    ලංකාවේ දෛනික පෙට්‍රල් අවශ්‍යතාව කොච්චරක්ද

    දවසෙන් බෙදුවොත් දවසෙන් ඉවර කලැකි Thread 'භූගත පෙට්‍රල් ගබඩාවක් හැදුවා සින්හලු'...
  4. Challenger SRT8

    ධම්මික පෙරේරා අැවිත් පෝලිම් නැති කරොත්...🌷❌

    ඌ පෝලිම් නැති කරනවා කිව්වෙ නෑ ඩොලර් හදනවා කියලා කිව්වෙ
  5. Challenger SRT8

    Pol Thel walin Vahana duwanna puluwan kiyapu ekath mokada une.?

    ඇයි පොල් තියෙනවාද
  6. Challenger SRT8

    5 වන තරගයට කහ අදිමු

    කහ ජොකා ද
  7. Challenger SRT8

    Your nostalgic game series ?

    Shellshock Nam 67 ගහලා තියෙන්නේ කව්ද අනිත් එක flatout 2
  8. Challenger SRT8

    මේක කරන්න හොඳ විදිහක් තියෙනවාද java

    ඔව් චෙක් වෙන්නේ නැති එකක් තියෙනවා. ඒත් foo, bar හරියට true false වගේ. ටිකක් හිතලා බලන්න ඕන චෙක් වෙන්නෙ නැති එක.
  9. Challenger SRT8

    මේක කරන්න හොඳ විදිහක් තියෙනවාද java

    ඉන්පුට් එක දැනට foo, bar විතරයි. ඒක නිසා Method එකක් දාලා repetitive code එක අයින් කලා. ඉන්පුට් වැඩි උනොත් switch case දානවා
  10. Challenger SRT8

    21 වන සංශෝධනයෙන් අපිට වන බලපෑම

    එකම විසඳුම ජන සම්මත ව්‍යවස්ථාව පමණි
  11. Challenger SRT8

    හරි උත්තරේ ඕනේ.. 😁

    Call a friend අරන් ඉරොසන්ට කොල් එකක් ගන්නවා
  12. Challenger SRT8

    වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි

    කාර් එකට ඩීසල් එන්ජිමක් තියන්න කියලා කල්පනා කරන්නෙ
  13. Challenger SRT8

    මේක කරන්න හොඳ විදිහක් තියෙනවාද java

    Method එකක් දාලා මේකම තියෙනවා.
  14. Challenger SRT8

    මේක කරන්න හොඳ විදිහක් තියෙනවාද java

    String xxx = "Foo"; // this comes from an argument String a = xxx.equals("Foo")? "Bar" : "Foo" ; String b = a.equals("Foo")? "Bar" : "Foo" ; සරලව කිව්වොත් එන value එක අනුව a, b සෙට් වෙන්න ඕනේ Foo ආවොත් a=bar b=foo Bar ආවොත් a=Foo b=bar ------ Post added on 1655797570
  15. Challenger SRT8

    වදුරෝ :(

    මේවා https://gelblasters.lk/store/

    No contents