ඔයා කියන එකේ ඇත්තක් තියනවා.මට dual sim උණ thiyna එකෙක් ,නැත්නම් මෙලහකට vodafona 808, huwavi8020 එකක් අරගෙන..sony dual sim තියනවද ?
ඔයාම මට dual සිම් android එකක් recomand කරන්න (brandrd ගාන අඩු)..ok
cheenata බනින්න එපා..මම දැන් use කරන්නේ සිම් 4 chineese phone එකක් tv , radio , camera ...