වෛරස් ගැන දැන ගන්න II

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වෛරස් ගැන දැන ගන්න II

    [FONT=&quot]දැන් කියලා දෙන්නේ කොහොමද [/FONT][FONT=&quot]virus guard [/FONT][FONT=&quot]එක නියම ආකාරයෙන් වැඩ කරනවද කියල [/FONT][FONT=&quot]check [/FONT][FONT=&quot]කර ගන්න ක්‍රමයක් ගැන.[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ගොඩක් අය මේ ගැන අහල ඇති. සමහර අය හිතයි වෛරස් එකක් ද මේ කියලා......එහෙම බය වෙන්න දෙයක් නෑ.[/FONT]
    [FONT=&quot]මෙන්න ක්‍රමේ[/FONT]
    [FONT=&quot]මුලින්ම මේ [/FONT][FONT=&quot]code [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]copy [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]notepad [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]paste [/FONT][FONT=&quot]කර ගන්නකෝ[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

    [FONT=&quot]දැන් මේ [/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]එක කැමති තැනක [/FONT][FONT=&quot]save [/FONT][FONT=&quot]කර ගන්න.වෛරස් ගාර්ඩ් එක එලකිරි වගේ වැඩ නම් [/FONT][FONT=&quot]Save[/FONT][FONT=&quot] කරන කොටම ‍[/FONT][FONT=&quot]file [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]detect [/FONT][FONT=&quot]කරන්න ඕන[/FONT]

    88617001.jpg

    මෙන්න මට ආපු alert එක

    [FONT=&quot]Try [/FONT][FONT=&quot]කරලම බලන්නකෝ[/FONT]
    [FONT=&quot]වෛරස් ගාර්ඩ් එක[/FONT][FONT=&quot]සද්දයක් නෑ කියන්නේ ඒකේ මොකක් හරි අවුලක් තියෙනවා.ඒනිසා පරිගණකය අනතුරේ තියෙන්නේ.තව විස්තර තියෙනවා ඉදිරියෙදි දාන්නම් කෝ ...............
    [/FONT]

    [FONT=&quot]මෙන්න කලින් දැම්ම ලිපිය
    [/FONT]

    [FONT=&quot]වෛරස් ගැන දැන ගන්න I[/FONT]

    [FONT=&quot]හොඳනම් සලකන්න මචංලා............[/FONT][FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    saved also opend ..no popup ..when scan it say threat detected..i use avast free one..so..???:(
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    saved also opend ..no popup ..when scan it say threat detected..i use avast free one..so..???:(

    meken therum ganna one machan uba eka deyak e thamai ube VG eka file scan karala thamai virus detect karanne

    VG eka alert eke idala virus allime hakiyawa tiakak adui

    e nisa uba monawa hari pen ekakin wage gannawanam aniwa eka scan karala ganna.auto detect karanakan inna epa..
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    hapoi avast eken wade dei wage lapata.machn mage save karala wenama scan karama tama ahu wenne.... :( mkada karanne?

    meken therum ganna one machan uba eka deyak e thamai ube VG eka file scan karala thamai virus detect karanne

    VG eka alert eke idala virus allime hakiyawa tiakak adui

    e nisa uba monawa hari pen ekakin wage gannawanam aniwa eka scan karala ganna.auto detect karanakan inna epa..

    puluwan nam wena ekaka maru wenna:):):):)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    meken therum ganna one machan uba eka deyak e thamai ube VG eka file scan karala thamai virus detect karanne

    VG eka alert eke idala virus allime hakiyawa tiakak adui

    e nisa uba monawa hari pen ekakin wage gannawanam aniwa eka scan karala ganna.auto detect karanakan inna epa..
    haffffoooi :(
    thanks bro