මේ ටික දැම්මට උඹට පින් මචෝ..මමත් මුන්ට කියන්න ගියේ ඔය ටික,,මුන්ට HD ගැන කියනවට වඩා hodai මොචරියේ මැරිච්ච එකෙකුට කියනවා...din din ගාපුවම මුන්ට HD :rofl:..hapoi ..ඔය හිරු tv ake line 625 වඩා එක line එකක් හරි වැඩිනම් පෙන්නපල්ලා..ඔය කියන hd tv බලන එවුන් ඔය කියන අඟල් 40,50 LED LCD tv වල.. ..