මම මේක ඇහුවා ඒත් මගේ පරිගණකයේ ඇති වු දෝශයක් මත සිදුව බාගත කර ගැනීමත් සමග මගේ අන්තර්ඡාලය අක්රීය උනා...අදහස් දැක්වීමට පමා වීම ගැන බලවත් කණගාටුව:nerd:
සිංදුව ගැන කියනවා නම් :dull: හ්ම් හොදයි ශ්*රී ලාංකාවට අනන්*ය වු සංගීතය හා හඩක් තිබුනා ඒත් මගේ හිතේ ඒ ගැන ලොකු මතක සටහනක් තබන්න හෝ ඒක නියමයි මම ඒක*ට...