මේක ඇත්තටම ගෙඩ කාලයක් මගේ හිතේ තිබුනු අදහසක්...මොකද මම දවසට පැය 2 1/2 කට ආසන්න කාලයක් හැමදාම බස් එකේ යනවා එනවා...ඔය කාල වේලාව අතරතුර බස් එකට සෙනග නගිනවා බහිනවා වගේම පොදු එක දෙයක් තියෙනවා ඒ තමයි බස් එකේ අය ලග තියෙන දුරකථන වලට ඇමතුම් එන යන එක..අඩුම ගානේ එක ගමන් වාරයකදි මම 5 පාරක්වත් දුරකතන නාද...