1. Brandy2020

    හැම page එකකින් පොලිසියේ කොල්ලගේ පැත්තට posts දානවා ට්‍රෙන්ඩ් කරගන්න උන්ගේ පෝස්ට්ස් . ට්‍රෙන්ඩ් ඉවර උනාම මොකෙක් වත් පෝස්ට්ස් දාන්නේ නැහැ

    දෙබර වැව ගොවි සමිතිය තරම් creative fb page එකක් නම් ජීවිතේට හම්බෙලා නෑ. උන් දුන්නා පොලිසියට ලොඳ හැලෙන්න. ගහලා නෑ. කනිෂ්ට නීතිබාසෙක් ගහලා, ඒක නිසා තල්ලුවක් දාලා විතරයි ------ Post added on 1760372693
  2. Brandy2020

    ලැට් වල පිපිරුවා! සවලෙන් එකතු කලේ!

    අපේ ගෙදර එහා ඉන්න මෝඩයෙක් කිව්ව දවසක් කබයිඩ් දාන්න, වල නියමෙට බහිනවා කියලා. මම කිව්වා, කරලා තියෙනවා හරිම සාර්ථක වැඩක් කියලා. 😂🤣🤣 ඕකුන්ට විද්‍යාව උගන්වන්න ගියොත් අපි මෝඩයෝ වෙනවා
  3. Brandy2020

    Blue lable අඩුවට

    මම බිලා තියෙනවා උපරිම gold.... පට්ට smooth neat ගහන්න පුළුවන්. blue, green බීල නෑ
  4. Brandy2020

    Suzuki Fronx vs Toyota Prius

    JDM එකක් ගනින්, අවුරුදු 20ක්‌ ගියත් ලංකාවේ කෑලි තියෙනවා. මම දන්න කෙනෙක් නිසාන් එකේ වැඩ කරලා දැන් repair yard එකක් කරනවා. එයා කිව්වා, ජපානේ පරණ වාහන හදන ජප්පෙක් එහෙ කෑලි නැති නැතිවුණාම ලංකාවට ඇවිත් හොයාගෙන යනවා කියලා.
  5. Brandy2020

    රත්තරං විකුණන්න මිනිස්සු පොරකනවලු නේද..🤔

    විකුනන්න නම් එපා...දැන් 3800usd වගේ එක 6000usd යනවා ලු. මම නම් විකුනන්නේ ඊට වඩා හොඳ අයෝජනයක්, ඉඩමක් වගේ දෙයක් ලයින් වුනොත් විතරයි
  6. Brandy2020

    NPP ආණ්ඩුව වැඩ පෙන්වයි - ඖෂධ හා ශල්‍ය උපකරණ සියයකට අධික හිඟයක්..

    ඖෂධ නියාමන අධිකාරියේ පවතින ඒකාධිකාරය නෙවේ, සමාගම් වලට ඒකාධිකාරය පවත්වා ගැනීමට උදව් කිරීම.
  7. Brandy2020

    උළු වහල නිසා ගේ තෙමෙනවා Bros

    රීප්ප වලට උඩින්. තාර ශීට් නෙවේ ( කඩදාසි & තාර). මෙව්ව rubber sheet වගයක්. ගුළු ගුළු DSI roof rubber
  8. Brandy2020

    උළු වහල නිසා ගේ තෙමෙනවා Bros

    DSI එකේ rubber sheet වගයක් තියෙනවා. උළු වලට යටින් එලන්න පුළුවන්. try එකක් දාලා බලන්න.
  9. Brandy2020

    හරක් මස් VS මී හරක් මස්

    ගෝන මස් ඉව්වහමත් කොළ රසක් එනවා. තෙල් වැඩියි. පහුවදා යන්නේ තෙල් තලි පිටින්. වේලපුවා තමයි ගොඩක් රස. ලේ රස එනවා උම්මලකඩ වගේ.
  10. Brandy2020

    භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

    බොන්න එපා, ජරාවක්.... ජනවසම කියලා ජාතියක් තියෙනවා Co-op එකේ පට්ට
  11. Brandy2020

    හරක් මස් VS මී හරක් මස්

    හයියයි. ගෝන මස් කියලා කඩවත පැත්තේ විකුනනවා
  12. Brandy2020

    Hey folks. My Best Tabletop Radio ONE YEAR LATER

    මෙන්න මේක පට්ට https://damsararadio.ismyradio.com/?fbclid=IwQ0xDSwNWpPpjbGNrA1akxGV4dG4DYWVtAjExAAEeWed_bu9tFuNwFd1xPqf8QavVFK90-lpeVCDIaXR6ZPMaA76RVeonO9vuNHI_aem_MVQCeyo2-XHYgprOhDfwbQ#google_vignette
  13. Brandy2020

    කුරුණැගලට ආවෝ

    සුබ පැතුම් මචං
  14. Brandy2020

    අපිට ඉන්දියානුවන් එපා චීන ජාතිකයන් සමාජමාධ්‍ය වල හඬා වැටේ....

    ඉන්දියන් එවුන්ගේ පොලු (අපේ) චීන එව්වට වඩා විශාල නිසා රැකියා පමණක් නෙවේ, රැකියා ස්ථානයේ චීන කාන්තාවන්ගේ ආකර්ෂණය ත් වැඩි වෙනවා අනිවාර්යෙන්.
  15. Brandy2020

    Buying gold or money saving

    3.5 Years, it doubled. කව්ද 155 ට ගත්තේ මම කියපු දේ අහලා.
  16. Brandy2020

    කසාද බදිනවනම් උඔලා

    මාට්ටු වුන විදිහත් අහලා කියපන් අධ්‍යාපන කටයුතු සඳහා.
  17. Brandy2020

    බාගෙට වැඩ දාලා දුවන බාස් කෙනෙක්ට වැඩක් බාරදුන්නම කන කට්ට උඹලා කාලා තියනවද

    බාසගේ ගෑනි phone answer කරද්දී, කැ # වේ# තෝ මොකටද අරූගේ phone එක answer කරන්නේ. පට්ට හූ ## තොට පු # ඇරල... කැ ₹ හලනවා කටට. ආයේ ගෑනි මගේ phone answer කරන්නේ නැහැ. අරූ ගෑනිට phone එක දෙන්නෙත් නැහැ. හොඳම වැඩේ කියන්නේ, ඒ පැත්තේ මළ ගෙදරක ගිහින් ඉද්දී මේකි ඇවිත් බීම ඇල්ලුවා. මම ගත්තට බිව්වේ නැහැ...

    No contents