1. Brandy2020

    උඹලා මේක විනාස කරගන්න සල්ලිත් වියදම් කරනවා නේ..😕

    වතුර Clorine නැතුව බොන්න කියන්නේ
  2. Brandy2020

    උබල හරක් මස් කනවද බං

    හරක් මස්, ඌරු මස් කාපුවහම එක එක කරදර වෙනවා මට. හොඳට test කරලා තියෙන දෙයක්. දැන් නොකා ඉන්න බලන්නේ.
  3. Brandy2020

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    ඔයිට වඩා හොඳයි අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, නුවර, ගාල්ල, රත්නපුර ට AC bus ටිකක් දාන එක. 100-200km අතර මගින් තමයි ගොඩක් අමාරුවෙන් යන්නේ. කුරුණෑගල 5 පාර ට්‍රැෆික් ඇත්තෙත් නැහැ බස් යන්නෙත් නැහැ. 5 පහුවුණ ගමන්.
  4. Brandy2020

    පරණ Crush එකක් දැක්කා

    ළමයි උඹ ගාව ද?
  5. Brandy2020

    පරණ Crush එකක් දැක්කා

    මම සිංහ නාද පොරක්. මම ගහන පදේට අනෙක් එවුන් අකමැත්තෙන් වුණත් නටනවා. ලෝකෙට බම්බු ගහගන්න කියලා මම ඉන්නේ. පරණ threat වල දාලා ඇති. වෙනම ගෙදරක ඉන්න එක පට්ටම දෙයක්. කුලී ගෙවල් වල ( පොඩි ගෙවල්) වල ජින්ගි ජින්ගියක් වත් දාන්න බැහැ හරියට. අලුත් ගෙදර ට ගියපු දා ඉඳන්, කොහේ හරි තැනක්‌ හොයා ගන්න පුළුවන්...
  6. Brandy2020

    පරණ Crush එකක් දැක්කා

    ඔව්. මම ප්‍රයෝගිකව කරපුව උඹ ලියලා තියෙන්නේ. කුලෙන් පිට බඳින්න වුණා, මගේ specification match කරගන්න ඕනේ වුන හින්දා.
  7. Brandy2020

    බාගෙට වැඩ දාලා දුවන බාස් කෙනෙක්ට වැඩක් බාරදුන්නම කන කට්ට උඹලා කාලා තියනවද

    මම දන්න දෙන්නෙක් දැන් ගෙවල් හදන කොන්ත්‍රාත් බිස්නස් එකෙන් අයින් වුණා, බාස්ලා set පිටින් වැනිෂ් වෙන්නේ. උන්ගේ හැටි ද කොහෙද?
  8. Brandy2020

    බාගෙට වැඩ දාලා දුවන බාස් කෙනෙක්ට වැඩක් බාරදුන්නම කන කට්ට උඹලා කාලා තියනවද

    ඔව්. වහලේ ගහන්න දුන්න වැඩුබාස් එහෙම එකෙක්. වැඳලා පුදලා අල්ලස් දීලා වැඩේ කරගත්තා. ඉවර වුණාට පස්සේ කුණුහරප ඉවරයි, ගෑනි phone answer කරද්දී හුකන්න අහනවා. කොහොම හරි ඉතිරි බඩු ටික අරන් යන්නවත් ආවේ නැහැ. මට ලක්ෂයක් විතර පොලු.
  9. Brandy2020

    මේ කුරුසයෝ ඔබේ පඩි පැකට් එකට විදිනා කාලයයි

    මම එක පාරක් බොසාගේ birthday party එකට රු. 50ක්‌ ලියලා දුන්නා. ඒ අවුරුද්දේ මට පඩි වැඩි කලේ නැහැ කියලා. රු. 20ක්‌ වගේ ලියපන්.... හූ කියාගෙන දුවන්නේ සල්ලි එකතු කරන්න එන එවුන්... 😂
  10. Brandy2020

    Job අත හැරලා බිස්නස් එකට බැහැපු අය ඉන්නවද?

    ඔව්. ආයේ job එකකට ගියා, ඒක අවුල් වුණාට පස්සේ. බිස්නස් එක කොච්චර හොඳට ගියත් හිර වෙන වෙලාවල් එනවා. එතකොට පොම්ප කරන්න සල්ලි ඕනේ. ඒ කුට්ටිය රෙඩි නැතුව බිස්නස් කරන්න එපා. ගෙවල් දොරවල් උකස් කරලා, වාහන සින්න වෙලා පාරට වැටෙන්නේ, ඒකත් කෙළවුනහම.
  11. Brandy2020

    Interview එකෙන් පස්සේ කතා කරන්නම් කිව්වා

    interview වලදී කෙලවපුව අනන්තයි මට නම්. ඉස්කෝලේ නම, interview board එකේ එකෙක් දාගන්න උවමනාව, experince නෑ, experience වැඩියි, qualificatiins නෑ, වැඩියි. ඔය වගේ හේතු කියනවා. ගෙවල් ළඟ job නම් හොයන්න ලේසි නැහැ. ඔයාගේ wisthara දාන්න. අපි බලමු එකක් හොයාගන්න.
  12. Brandy2020

    උබල කොහොමද ජොබ් එක ආසාවෙන් කරන්නෙ ?

    තමන්ගේ බිස්නස් කරලා වැටුනහම තමයි තේරෙන්නේ job එකක් කළාම ගෙදර යන්නේ පුදුම නිදහසකින් කියලා.
  13. Brandy2020

    උබල කොහොමද ජොබ් එක ආසාවෙන් කරන්නෙ ?

    අසාවෙන් නෙවේ වුණත් කරනවා. හම්බෙන ගානෙන් ගොඩක් දේවල් කළා, කරන්න තියෙනවා
  14. Brandy2020

    හදුන් වැඩ පෙන්නයි !! රාජ්‍ය ව්‍යාපාර වලින් ලාභාංශ රජයට බාරදෙයි !!

    මට නම් හඳුනා කියන්නේ ගූ ගොඩක්. ඕක ඔය කරන media ෂෝ දවසෙන් ඉවර වෙනවා.
  15. Brandy2020

    true story hutto

    මොකුත් කරන්න යන්න එපා. ඩිවෝස් එක ගනින්.... අක්කව රටකට යවපන්
  16. Brandy2020

    Clarence Rhythm of the Guitar බැලුවද උබලා

    නෑ ඌ ආප්ප බානවා මේරියන්ස් එකේ
  17. Brandy2020

    ලොව හොදම ජින් වර්ගය ශ්‍රී ලංකාවෙන් 🥃

    ජින් බොන්නේ අමාරුවෙන්...

    No contents