1. Brandy2020

    ලංකාව QUAD සන්ධානයට ලං වෙයි! 🇺🇸🇦🇺🇯🇵🇮🇳 බංග්ලාදේශය චීනය සමඟ එකතු වෙයි! 🇧🇩🇨🇳

    India බ්‍රික්ස් එකේ ඉන්නවා නේද? Neto එකේ විතරයි නැත්තේ
  2. Brandy2020

    RAIZE එකේ ගානට වඩා අඩුවෙන් සුපිරිම AUDI එකක් ගමුද ?

    Senok නේද 105 වගේ වටිනවා නේද? ------ Post added on 1759914527
  3. Brandy2020

    Clarence Rhythm of the Guitar බැලුවද උබලා

    නලින් පෙරේරා සින්දු කියන්නේ. අඩුම ගානේ ක්ලැරන්ස් ගේ ඇත්ත කටහඬ වත් දාගෙන නැහැ.
  4. Brandy2020

    BYD sealion ඉවරයි.. ලක්ෂ 174+ ට එන Leapmotor C10 SUV {RANGE 1000KM+)🤩

    Deepal වාහන යනවා පට්ට වේගෙන්. ළඟදීම news ලැබෙයි
  5. Brandy2020

    RAIZE එකේ ගානට වඩා අඩුවෙන් සුපිරිම AUDI එකක් ගමුද ?

    Audi ජරාවක් වෙලා ලංකාවේ agent අවුල් නිසා
  6. Brandy2020

    පෝයදා උපාසිකාමාතාවන් දැක බ්රේක් වෙනුවට ඇක්සලේටරේ පෑගූ ' L බෝර්ඩ් නෝනා'ගෙන් මරණ 3 යි

    කුරුණෑගලදී ( මාතර කෙනෙක්) යාලුවෙක් යට කළා ජයම්පති කියලා කොහුබත් හදන සමාගමේ ලොරියක්. රැකව කියලා නීති පොරක් අල්ලාගෙන උන් නඩුව අවුල් කළා. ලක්ෂ 1.5 ලැබුනේ වන්දිය. පොඩි දුවක් හිටියා මැරෙද්දි... wife ට ආපහු හොඳ කෙනෙක් බඳින්න. ලැබුනා වෙලාවට. සල්ලි වලට හැම දේම යටයි බන්... නීතියේ දෙවඟන රෙදි උනලා එන්නේ...
  7. Brandy2020

    පෝයදා උපාසිකාමාතාවන් දැක බ්රේක් වෙනුවට ඇක්සලේටරේ පෑගූ ' L බෝර්ඩ් නෝනා'ගෙන් මරණ 3 යි

    හිතා මතා නොකළ මිනීමරුමක් නිසා.... නීතිය නම් දන්නේ නෑ
  8. Brandy2020

    පෝයදා උපාසිකාමාතාවන් දැක බ්රේක් වෙනුවට ඇක්සලේටරේ පෑගූ ' L බෝර්ඩ් නෝනා'ගෙන් මරණ 3 යි

    38 වියැති ඇගේ අසීමිත ධනයක් නැති නම්..... 45 වෙද්දී හිරේ හොඳම ආප්ප අච්චුවක් වෙයි.
  9. Brandy2020

    Rice & curry restaurant එකක් පටන් ගන්න උපදෙසක්

    B leaf පට්ටම varieties ගොඩක් තියෙනවා
  10. Brandy2020

    High cholesterol and eggs 🥚🍳

    40mg වත් ගන්න වෙයි
  11. Brandy2020

    හාට් එකේ බ්ලොක් නැති කරන කෑම 🍲

    The carnivore diet is not healthy and may have serious consequences for your health. One of the main issues is that it's high in saturated fats due to its high amounts of red meat and dairy. Too much saturated fat can increase levels of bad cholesterol (known as non-HDL cholesterol) in the blood...
  12. Brandy2020

    High cholesterol and eggs 🥚🍳

    කකුල් රිදෙනවා බෙහෙත් බිපුවහම නිසා fasting 14 hours ඉඳලා බැලුව. 210 ඉඳන් 270 වගේ වැඩි වෙලා. හරියන්නේ නැහැ දැන් බෙහෙත් බොනවා. ඇස්ට්‍රා Senecca Crealtor 10mg දහඩිය දාලා වැඩ කරනව වෙනදට වැඩිය.
  13. Brandy2020

    චීන්නුටත් ඉන්දියානුවන් ඕන වෙයි - tech වීසා ලබා දෙයි

    උදේ 9 - රෑ 9 වැඩ ඉන්දියන් එවුන්. පඩි නැතත් තැන අල්ලගන්න ඕනෙම ගේමක් ගහනව
  14. Brandy2020

    කාර් Full Paint

    Bump
  15. Brandy2020

    කොහොමද දීපු ලොරි ටෝක්ස්

    presi media අංශයේ ඔක්කොම පවුලේ අය කියන්නේ with fuel and vehicles
  16. Brandy2020

    පෝය දවසට ෆිල්ම් හෝල් ...

    බොරු මනස්ගාත. ඊයෙ චිකන් කඩේ එකා කිව්ව වෙනදට ඉරිදට විකිනෙන ප්‍රමානේ වගේ 3න් ගුණයක් ඊයේ වික්ක කියලා, අද පෝය හින්දා....
  17. Brandy2020

    ඉන්ඩොමී වල මෙහෙම නම් කොත්තුමී වල කොහොම අැද්ද...☹️🚨

    වර්ග අඩි 4ක chicken ෆ්ලවෙර් පෙට්ටියක් මාස 6 කට ඇති කිව්ව, සෝයා මීට් හදන තැනක. හිතපන්කෝ ඔව්වා හරියට කලවම් නොවී කැටයක් බඩට ගියොත්.... අවුරුදු ගානක් ඇඟ තනිකර chicken
  18. Brandy2020

    අලුත් රුපියල් 2000 ලස්සන...

    අපි සල්ලි අච්චු ගහන්නේ නෑ, මේවා රනිල් ගහපුවා. නිකන් තියාගෙන ඉන්න බැරි නිසා එලියට දැම්මේ....-ටින්ටින් පොල්වා
  19. Brandy2020

    වත්තේ තිබ්බ අයිස්ස්ස්...! 😄

    වැඩකට ඇති දෙයක් දාපන්

    No contents