උතුරන තෙක් දිය සැලියේ. සපයක්මයි කකුළුවා දිය කෙලියේ.
මචන් මේ වෙන්නේ demand driven inflation එකක්. එකම හේතුව සල්ලි ප්‍රින්ට් කරලා මිනිස්සු අතේ සල්ලි ගැවසීම. හැබැයි ප්‍රින්ට් කරපු සල්ලි වලට ගලපන්න රටේ නිෂ්පාදනයක් නෑ. මෙහෙම යන්න දුන්නොත් කොයිවෙලේ හරි hyperinflation එකකට යනවා.