මචන් මටත් ඔහොම දෙයක් වෙලා ලෙල්ලටම වැටිලා කෙලවෙලා ඩිප ගහල හිටිය. වැඩේ කියන්නේ සබ්ජෙක්ට් එක හොඳටම දැනන් හිටියේ මම. අනිත් උනුත් ප්රශ්න ගොඩදාගත්තෙ මගෙන්. අන්තිමට මම විතරක් පේල්.
ලෝකෙට මුහුණදෙන්න බැරි ලැජ්ජාවකුත්, කොන්ෆිඩන්ස් බිඳ වැටිමකුත් උනා. පස්සේ මගේ මස්සිනා මාව අරන්යක හාමුදුරුකෙනෙක් ගාවට...