1. ජාතිවාදියා

    හස_ලකුණ_හද_ලකුණ_කර_ගන්න

    හස ලකුණ හද ලකුණ කර ගන්න.....
  2. ජාතිවාදියා

    පුතෙක්ට නමක් | name for son

    ර-රචිත ත-තිසුම් ශ-ශවීන් :cool::cool:
  3. ජාතිවාදියා

    මහින්දගේ_රෙද්ද_අස්සේ_ප්‍රජාතන්ත්‍රවාදය

    කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා ඉමු ඉතින්.... :dull:
  4. ජාතිවාදියා

    පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත්...
  5. ජාතිවාදියා

    සිංහල-බෞද්ධයෝ-වරෙව්_2

    ERozan Ponz ge fake ekak da හිටං uba? u wagemayi..:D:D:D
  6. ජාතිවාදියා

    මහින්දගේ_රෙද්ද_අස්සේ_ප්‍රජාතන්ත්‍රවාදය

    මුන්ට පිස්සුද ඕයි තවත් ගොන් රජාට ඡන්දෙ දෙන්න හදන්නේ ??
  7. ජාතිවාදියා

    Presidential Election 2015

    නියමයි මචං :D:D ඔව් බං මරා වියරු වැටිලා ඉන්නේ දැන්... මොන මගුලක් කරයිද දන්නේ නෑ..:angry::angry:
  8. ජාතිවාදියා

    කෝ මෛත්‍රී කෝ

    කසුනා Taxi කාරයා... ඇර ගන්නට හරිම සූරයා... කවුද මිත්‍රයා... මේ අපි නොදන්න... මරා ගේ හාදයා...:love::D:P (just for fun :baffled:)
  9. ජාතිවාදියා

    කෝ මෛත්‍රී කෝ

    Counter Executive kiyanne mokakda ban? Bag count karana executive da? :lol::lol:
  10. ජාතිවාදියා

    කෝ මෛත්‍රී කෝ

    :lol::lol::lol::lol: කුවෙට් walatath naththalda yako?? :shocked::shocked:

    No contents