කෝ මෛත්‍රී කෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතිවාදියා;17589306 said:
    Nawen awillada yako ubala Chande danna hitiye.. :lol::lol:
    pawu oii ahinsaka MaRa. :lol::lol:
    Lanu denna epa minissunta.:no::no:
    :lol::lol: welawata badu eyi එක පිම්මෙ එන්න පුලුවන් නැවු ටිකක් සෙට් කරනවා කිවුවා නත්තලෙන් පස්සෙ මරා දිනවන්න පෙල ගැසිලා ඉන්නෙ කුවෙට් දරුවො
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් බ0 ටැකිසි පොරක් මු .... එයාර් ල0කා එකේහ් හැමහ් එකාටමහ් ටැකිසි අදින්නහ් බැහැහ් බ0
    මු මහින්දගෙහ් හෙන්චයියෙක්ටහ් උක දිලා පර්මිට් එක අරගෙනහ් තියෙන්නෙහ් :lol::lol:

    රිදුනද බලන්න

    Capture.png

    :rolleyes::rolleyes::rolleyes:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    :lol::lol: welawata badu eyi එක පිම්මෙ එන්න පුලුවන් නැවු ටිකක් සෙට් කරනවා කිවුවා නත්තලෙන් පස්සෙ මරා දිනවන්න පෙල ගැසිලා ඉන්නෙ කුවෙට් දරුවො
    :lol::lol::lol::lol:
    කුවෙට් walatath naththalda yako?? :shocked::shocked:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සු හුකන්නලා බන් යහපාලනයක් ප්‍රජත්‍ර්න්ත්‍රවාදි රටක් ඔන කියලා දගලනවා අනිත් එකා විරුද්ද මතයක් දැරුවොත් බත් ගොට්ටෙක් කඩෙ යනවා කියලා හංවඩු ගහනවා මරු මිනිස්සු හැබැයි යහා පාලනය කරන්නලු හදන්නෙ:rofl::rofl: ඔව් කසුනා කියන් දෙට උත්තර දෙනවා නෙමෙ උ ටැක්සි එලවන එක ගැන ජොබ් එක ගත්ත හැටි තම්යි කියවන්නෙ
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    sira ad eka apith m3ta
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    pukath deepan :lol::lol:
     
    ලොල් ඒ කාලෙ මහින්දටත් මතයක් තිබ්බෙ නෑ ... මහින්ද කියන්නෙත් ප්‍රේමදාස වගෙ තමයි ... ප්‍රසිද්ද මතය මොකද්ද තමන්ට ජනප්‍රිය වෙන්න පුළුවන්, ඒකට කර ගහනව

    මහින්ද එහෙනම් ජිනීව යනව කියල තියෙන්නෙ ආණ්ඩුවට විරුද්දව (1990-10-25 හැන්සාඩ්) ... 2005 දින්න ගමන් සාම සාකච්ඡා වලට ගියේ

    රනිල් ඕකට උත්තරයක් දීල තිබ්බ ... දැන් තියෙන දේශපාලන තත්වය වෙනස් ... ඒකීය රටක් කියන මතය ජහග්‍රහණය කරපු නිසා ඒක තමයි ඉදිරියට ගෙනියන්නෙ කියල

    sira kathawa:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයා හෙන මොඩයි නෙද? :oo::oo: දෙශපලනය කියන්නෙ මොකක්ද කියලා මුලින්ම තෙරුම් ගනින්
    සංවාද තුලින් තම්යි යහපත් පාලනයක් ඇති වෙන්නෙ නැතිව විරුද්ද මත දාරියාගෙ කට වහලා හො මරලා හො පිටුවහල් කරාල නෙමෙ එහෙමනම් දෙශපාලන පක්ශ වලට දින 45ක් දෙන්න ඔන නැහැනෙ අනිද්දා ජනදිපතිවරණය කියලා ඔක පවත්වලා තිරණය කරන්න පුලුවන් නේ:oo:
    ඔය ටිවි වලට හැම පක්ශෙකින්ම ගෙන්වන්නෙ උන්ට මරා ගන්න අවස්තාව දෙන්න නෙමෙ රටෙ ජනතාවට ( සුදුසු පලකයන් තොර ගන්න එ අය ඉදිරිපත් කරන සැලසුම් හා යොජනා ප්‍ර්තිලාබ ගැන මිනිසුන් දැනුවත් කරන්න දැනුවත් වෙන්න ) තම්යි ඔවා තියන්නෙ එ කියන්නෙ සරලවම සංවාද තුලින් තම්යි අවසානය මනුස්සයන් නිවරදි තිරනයකට එන්නෙ එකට තම්යි ප්‍ර්ජාත්‍ර්නතවාදය කියනනෙ (ඔය සරලව කියාල දුන්නෙ බර වචන නොදා):rofl::rofl::rofl: උබ මම මරාට චන්දය දෙනවා කියලා කට වහන් හිටපලල කියාල ත්‍ර්ර්ජනය කරන්නෙ උබලා ඔය ඇති කරන්න යන යහාපලනය කියන දෙට විරුද්ද දෙයක් එ නිසා අනුන්ගෙ මතයට එකග නැහැ කියලා
    උට තරජනය නොකර මරන්නෙ නැතිව විකල්ප අදහසක් ඉදිරිපත් කරපන් උබට අදහසක් නැත්නම් නිකන් ඉදපන් බොරු තර්ජන නොදා :cool:;)

    ත්‍රෙඩ් දාන එක නොදාන එක එ දාන නොදාන එකාගෙ වැඩක් මෙකෙ මොනම නිතියක්වත් නැහැ තම්න්ගෙ අදහස් ප්‍රකාශ කරලා ත්‍රෙඩ් දාන්න එපා කියලා:oo::no::dull:

    ඔයා හෙන මෝඩයි නේද? සරල සිංහලවත් තේරුම් ගන්න බෑ නේද? මේ ත්‍රෙඩ් එකේ කොහෙද සංවාදයක් ගොඩ නගල තියෙන්නේ? මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලගේ වචනවලින්ම මෙහෙමයි කියල තියෙන්නේ

    "මහින්ද මේක හරියට කිව්වේ නැත්නම් මම එකෙක්ටවත් ඡන්දය දෙන්නෑ"

    ඉතින් උත්තර දෙන්න මෙතන ප්‍රශ්නයක් තියනවද? එයා කාටවත් චන්දෙ දෙන්නේ නැල්ලු ඉතින්? මොකක්ද එතන සංවාදෙ? අපි අනී උයා එහෙම කරන්න ඉපා මියා කියන්න ඕනෙද? එයාගේ චන්දෙ එයා කොහොම දුන්නත් අනික් මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?

    උඹේ මහරජතුමා වගේ අපි අනුන්ගේ මත වහන්නේ නැහැ කප්පාදු කරන්නේ නැහැ....එහෙම එකෙක් වෙනුවෙන් පෙනී සිටින ගමන් අනික් මිනිස්සුන්ට මතවාද යටපත් කරනවා කියල චෝදනා කරන එකම විහිළුසහගතයි :lol:

    ත්‍රෙඩ් දාන එක දාන එකාගේ අයිතියක් වගේම ඒවාට reply කරන එකත් අනිත් membersලගේ අයිතියක්........මම ත්‍රෙඩ් දාන්න එපා කිව්වේ නැහැ නේ? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කතා කරන උඹට ඒක අමතක වෙලා වගේ ;) Selective perception කියන්නේ ඕවට තමයි :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259

    :cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයා හෙන මෝඩයි නේද? සරල සිංහලවත් තේරුම් ගන්න බෑ නේද? මේ ත්‍රෙඩ් එකේ කොහෙද සංවාදයක් ගොඩ නගල තියෙන්නේ? මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලගේ වචනවලින්ම මෙහෙමයි කියල තියෙන්නේ

    "මහින්ද මේක හරියට කිව්වේ නැත්නම් මම එකෙක්ටවත් ඡන්දය දෙන්නෑ"

    ඉතින් උත්තර දෙන්න මෙතන ප්‍රශ්නයක් තියනවද? එයා කාටවත් චන්දෙ දෙන්නේ නැල්ලු ඉතින්? මොකක්ද එතන සංවාදෙ?

    ඕකද සංවාදේ? නිකන් මෝඩ චූන් ගන්න එපා , තර්කය තියෙන්නේ උඩ? ඒකට උත්තර දෙන්න , යටින් මම දාලා තියෙන්නේ මම මහින්දට දෙන්නෙත් නෑ ඕක කිව්වේ නැත්නම් කියලා, උඹත් සමණ්මලී ඉන්ටර්ප්‍රිට් කිව්ව වගේ ඉංග්‍රීසි වචනයක් දාලා නිකන් යන්න යනවා.

    ඔන්න ආයේ කැමතිනම් උත්තර දෙන්න
    *. රාජ්‍ය සංකල්පය
    *. විදේශ ප්‍රතිපත්තිය
    *. බුදුදහම නගාසිටුවීම රැක ගැනීම සම්බන්ධව

    *. ඊලගට වහලා ගහලා තිබ්බා ජාතික සංවිධාන වලට පවතින්න දෙන්නෑ කියලා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සු හුකන්නලා බන් යහපාලනයක් ප්‍රජත්‍ර්න්ත්‍රවාදි රටක් ඔන කියලා දගලනවා අනිත් එකා විරුද්ද මතයක් දැරුවොත් බත් ගොට්ටෙක් කඩෙ යනවා කියලා හංවඩු ගහනවා මරු මිනිස්සු හැබැයි යහා පාලනය කරන්නලු හදන්නෙ:rofl::rofl: ඔව් කසුනා කියන් දෙට උත්තර දෙනවා නෙමෙ උ ටැක්සි එලවන එක ගැන ජොබ් එක ගත්ත හැටි තම්යි කියවන්නෙ
    :lol:
    කුවේට් හරකත් ඇවිල්ලා මහින්දට පුක දෙන්න
    ඒ උනාට කියන්නේ මම කාටවත් නැහැ කියලා :rofl:
    මහින්ද වගේමයි උගේ ඇට ලෙවකන එවුනුත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකද සංවාදේ? නිකන් මෝඩ චූන් ගන්න එපා , තර්කය තියෙන්නේ උඩ? ඒකට උත්තර දෙන්න , යටින් මම දාලා තියෙන්නේ මම මහින්දට දෙන්නෙත් නෑ ඕක කිව්වේ නැත්නම් කියලා, උඹත් සමණ්මලී ඉන්ටර්ප්‍රිට් කිව්ව වගේ ඉංග්‍රීසි වචනයක් දාලා නිකන් යන්න යනවා.

    ඔන්න ආයේ කැමතිනම් උත්තර දෙන්න
    *. රාජ්‍ය සංකල්පය
    *. විදේශ ප්‍රතිපත්තිය
    *. බුදුදහම නගාසිටුවීම රැක ගැනීම සම්බන්ධව

    *. ඊලගට වහලා ගහලා තිබ්බා ජාතික සංවිධාන වලට පවතින්න දෙන්නෑ කියලා

    උඹනේ මෝඩ චූන් ගන්නේ? උඹට ඉංග්‍රීසි එක්ක මොකක්හරි අව්ලක් තියනවද කියල මම දන්නේ නෑ....සමන්මලී ටෝක් දෙන්න වෙන කව්රුවත් නෙවෙයි උඹලමයි

    රාජ්‍ය සංකල්ප, විදේශ ප්‍රතිපත්ති අදාළ වෙන්නේ රජයකට. ඒවා දිගුකාලීන ප්‍රත්පත්ති. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කෙටි කාලීන වැඩපිළිවෙලක්.......උඹට ඒක නොතේරුනාට අපි මොනවා කරන්නද?

    වහල ගහල තිබ්බේ කොහෙද "ජාතික සංවිධාන" වලට පවතින්න දෙන්නේ නැහැ කියල? කියන්නන් වාලේ නොකිය පදනමක් ඇතුව කතා කරන්න උඹල නොදන්න නිසා තමයි කව්රුවත් උඹලව serious ගන්නේ නැත්තේ

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹනේ මෝඩ චූන් ගන්නේ? උඹට ඉංග්‍රීසි එක්ක මොකක්හරි අව්ලක් තියනවද කියල මම දන්නේ නෑ....සමන්මලී ටෝක් දෙන්න වෙන කව්රුවත් නෙවෙයි උඹලමයි

    රාජ්‍ය සංකල්ප, විදේශ ප්‍රතිපත්ති අදාළ වෙන්නේ රජයකට. ඒවා දිගුකාලීන ප්‍රත්පත්ති. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කෙටි කාලීන වැඩපිළිවෙලක්.......උඹට ඒක නොතේරුනාට අපි මොනවා කරන්නද?

    වහල ගහල තිබ්බේ කොහෙද "ජාතික සංවිධාන" වලට පවතින්න දෙන්නේ නැහැ කියල? කියන්නන් වාලේ නොකිය පදනමක් ඇතුව කතා කරන්න උඹල නොදන්න නිසා තමයි කව්රුවත් උඹලව serious ගන්නේ නැත්තේ

    ප්‍රතිපත්තිය කලින් කියන්න ඕනා , පත් වෙලා ඉවර වෙලාද එතකොට කියන්න ඕනා?
    :dull::dull::dull: