ඇතුළට ඇවිල්ලා බලන්න සුදූ......................................
මෙදා පාර සිංහල බෞද්ධ අපේ පවුලේ, ජන්ද 5ම මේ පාර මෛත්‍රී පාලනයක් වෙනුවෙන් පාවිච්චි කරන්න අපි හිතුව. :yes::yes:
ඉතිං ඒ ඇයි කියලා එළකිරි එකේ උඹලා එක්ක බෙදා ගන්න හිතුවා මම.:):)
අපේ පවුලේ අය 2005 සහ 2010 ජන්දේ දුන්නේ මහින්ද...