1. පියාසර

    ජෙප්පො ලොකුද.... උන් ඉන්න උන්ට වඩා අන්තයි කියන්න මෙන්න විඩියෝව

    Ranilta bayida salli nathi wele oka nawaththanna Mandale privatize karana ekatath unanduawak na ne online pantha nam genawa harena thapalen
  2. පියාසර

    🔴🔴🔴 මැයව සොයාදෙන්න!!!

    Owa clinic yanakota kiyala denawa. Meken balala iganaganna oni naha. Thama marry karala nadda. Marry karala nam MOH gihin oyalage midwife hambenna.
  3. පියාසර

    අමාරු දේවල් අහන්නෑ.. දැන්වත් විවාදයට එන්න..- දිලිත් යලි අනුර දන්වයි…

    Sajith samaga debate ekak nam Sajith eyi Dammika ekkath puluwan Anurata kuda gahaganna kiyala wena kenekta adagahanna
  4. පියාසර

    සනත් නිශාන්ත ඇමැතිතුමා නිදාගෙන හිටියේ මං ගියේ 160 -200 අතර වේගෙන් - බේරුණ රියදුරු

    Overtake karanna withrayi 100 yanne Limit eka 100 dala thiyenne 100 yanna hadala thiyana nasa. Mage wahane safe 100 ginin nam mama yanne 100 Lane rules danne na newi. Overtake karanna danne
  5. පියාසර

    තරුණ ජවය - PickMe - Uber - Three Wheel

    බය වෙන්න එපා ඕකත් තුලනය වෙයි
  6. පියාසර

    ඩොලර් නැත්තේ මගේ වරදින් නොවේ.. කලින් අය කරපුව නිසා..

    එයාල විපක්ෂෙ හිටපු කාලෙ තිබ්බ වැඩ වර්ජන වල හැටියට මේ තිබ්බ ඒවා වැඩ වර්ජනද
  7. පියාසර

    ඩොලර් නැත්තේ මගේ වරදින් නොවේ.. කලින් අය කරපුව නිසා..

    ඔයාගේ අයියා තමා වැඩියෙන්ම වැරදි ඔයත් ඒ කාලේ අයියා එක්ක හිටියානෙ
  8. පියාසර

    80ට වගේ treadmill එකක් ගන්න පුළුවන් වෙයිද සිංහලු ?

    පාපැදියක් ගත්තා නම් තෙලුත් නැති එකේ පැද්දැහැකි
  9. පියාසර

    ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

    එහෙනම් මුන් සිමෙන්ති, පෙට්‍රල් එහෙම හංගගෙන ඇති
  10. පියාසර

    ඇයි නන්දසේනට ගවයා කියන්නෙ

    මෛත්‍රී කිව්ව මම තරම් බැනුම් අහපු වෙන ජනාධිපති කෙනෙක් නෑ ඒ තරම් මිනිස්සුන්ට නිදහස දීලා තියෙන්නේ කියලා ජොන්ස්ටන් කිව්ව ගෝඨාභයට පිස්සා කියන්නත් නිදහස දීලා තියෙන්නේ කියලා

    No contents