80ට වගේ treadmill එකක් ගන්න පුළුවන් වෙයිද සිංහලු ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් ගනින් මම එකක් ගත්ත 75
    https://www.teleseen.com/collections/health-fitness/products/treadmill-jff-196-tm
    දැන් මේක 69 දාල යකෝ දැන් දැක්කේ
    මම මාසෙකට උඩින් ගත්තේ 75 දීල

    අවුලක් නැ නොර්මල් ස්පීඩ් එකේ දුවන්න පුළුවන්
    ලොකු මැෂින් වගේ නැ හැබැයි
    කරන්ට් එක යන්නෙත් වොට් 300 වගේ උපරිම
    එකම අවුල ලෙන් එක පළල මදි මට නම් මොකෝ මම උස මහත් නිසා
    ඩේලි පැය කාලක් දුවනවා
    කිලෝ 2 අඩු උනා මගේ
     
    • Love
    Reactions: elektro and san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඔව් ගනින් මම එකක් ගත්ත 75
    https://www.teleseen.com/collections/health-fitness/products/treadmill-jff-196-tm
    දැන් මේක 69 දාල යකෝ දැන් දැක්කේ
    මම මාසෙකට උඩින් ගත්තේ 75 දීල

    අවුලක් නැ නොර්මල් ස්පීඩ් එකේ දුවන්න පුළුවන්
    ලොකු මැෂින් වගේ නැ හැබැයි
    කරන්ට් එක යන්නෙත් වොට් 300 වගේ උපරිම
    එකම අවුල ලෙන් එක පළල මදි මට නම් මොකෝ මම උස මහත් නිසා
    ඩේලි පැය කාලක් දුවනවා
    කිලෝ 2 අඩු උනා මගේ
    අඩෝ එළනේ. 75ට තියෙන එකේ speed එක මේකට වඩා අඩුයි. මොකද්ද දන්නේ නැ වෙනස.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අඩෝ එළනේ. 75ට තියෙන එකේ speed එක මේකට වඩා අඩුයි. මොකද්ද දන්නේ නැ වෙනස.
    Iwalk pro ගන්න එපා එකේ මෝටර් එකේ හොස්පවර එක අඩුයි
    අර ටච් ගෙස්චර්ස් මගුල නිසා ඔකේ ගණන් වැඩි

    මම පෙන්නපු එක තමා ගානට වටින්නේ
    බජට් වැඩි නම් ඔයිට හොද ඒවා තියෙනව
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් ගනින් මම එකක් ගත්ත 75
    https://www.teleseen.com/collections/health-fitness/products/treadmill-jff-196-tm
    දැන් මේක 69 දාල යකෝ දැන් දැක්කේ
    මම මාසෙකට උඩින් ගත්තේ 75 දීල

    අවුලක් නැ නොර්මල් ස්පීඩ් එකේ දුවන්න පුළුවන්
    ලොකු මැෂින් වගේ නැ හැබැයි
    කරන්ට් එක යන්නෙත් වොට් 300 වගේ උපරිම
    එකම අවුල ලෙන් එක පළල මදි මට නම් මොකෝ මම උස මහත් නිසා
    ඩේලි පැය කාලක් දුවනවා
    කිලෝ 2 අඩු උනා මගේ
    ado thanks wewa
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඕව ගන්නෙ මොකටද මහින්ද මහත්තයට කිව්ව නම් ජොගින් ට්‍රැක් එකක් බලෙන්ම හදලා දෙනවනෙ