Abitlk.com එකෙන් හොස්ට් ගන්න එපා
මම මේ කටත් දැනගන්න කියන්නෙ. හදිස්සියෙ අඩුවට හොස්ට් කෑල්ලක් හොයන් යනකොට මට Abitlk.com අහුවුනා. රු 2000යි අවුරුද්දට අන්ලිමිටඩ් නිසා ගත්තා. මුල සති 4-5 හොදට වැඩ කලා.(මම ගත්තෙ ජනවාරි වල) පස්සෙ මූ රැම් අඩු කරල.. සයිට් එක පෙබරවාරි වගේ ඉදන් කචල් උනා:baffled:. මාර්තු 10...